Kalindugayan
Reaction score
1,140

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • (එල) කිරියෙන්ද පැණියෙන්ද ඉතිරුනු,සතුට සොම්නස පිරි සුබ නව වසරක් වේවා! :)


    මචං මගේ සයිට් එකට පොඩි visit පාරක් දාල බලපං කොහොමද කියල එළද
    http://www.cinamaparks.com/index.html

    සාමයෙ පනිවිඩය රැගෙන ලොවට පා සෙනේ....
    මේ නත්තල ඔබයි අපට දුන්නෙ සමිදුනේ...
    ඵ් බෙත්ලෙහෙමේ-බිළිදු ගව ලෙනේ..........
    සාමයෙ පනිවිඩය ඔබයි දුන්නෙ සමිදුනේ....
    pr 2 withara blog ekak gannone ban.. thama account eka new ne.. temporary success rate adui. un review karala nehe thama.. blog post job karanam ganak ei wage :D
    මචන් උඹ අහලා තිබුනා බ්‍රව්සරයක අයිපී එක චේන්ජ් කරන්න විදිහක් උඹ ඒක ඇහුවේ ඇඩ් ක්ලික් කරගන්න වගේ මෝඩ වැඩකටනම් කීයටවත් කරන්න එපා ‍බෑන් වෙනවා Stop Forum Spam වගේ දත්ත ගබඩා තියෙනවා සියළු ප්‍රොක්සි අයිපීවල තොරතුරු ගබඩා උන ඒවා උපයෝගී කරගන්න නිසා ගොඩක් වෙබ් අඩවි කීයටවත් ඒ වගේ දේවල් කරන්න යන්න එපා

    මොනවා උනත් උඹ හෙව්ව දේ මේකයි https://www.*******.org/projects/***browser.html.en මම හෙට අනිද්දට මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්නයි ඉන්නෙ උදව්වක් උනා කියලා හිතනවා
  • Loading…
  • Loading…
  • Loading…