මචන් උඹ අහලා තිබුනා බ්‍රව්සරයක අයිපී එක චේන්ජ් කරන්න විදිහක් උඹ ඒක ඇහුවේ ඇඩ් ක්ලික් කරගන්න වගේ මෝඩ වැඩකටනම් කීයටවත් කරන්න එපා බෑන් වෙනවා Stop Forum Spam වගේ දත්ත ගබඩා තියෙනවා සියළු ප්‍රොක්සි අයිපීවල තොරතුරු ගබඩා උන ඒවා උපයෝගී කරගන්න නිසා ගොඩක් වෙබ් අඩවි කීයටවත් ඒ වගේ දේවල් කරන්න යන්න එපා
මොනවා උනත් උඹ හෙව්ව දේ මේකයි https://www.*******.org/projects/***browser.html.en මම හෙට අනිද්දට මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්නයි ඉන්නෙ උදව්වක් උනා කියලා හිතනවා