Recent content by KALUSUDHA

  1. K

    wagon R එකේ හයිබ්‍රිඩ් බැටරිය පිච්චුනා

    හයිබ්‍රිඩ් බැටරිය නැතුව දුවන්න පුලුවන්ද මචන් ??
  2. K

    wagon R එකේ හයිබ්‍රිඩ් බැටරිය පිච්චුනා

    wagon R එකේ හයිබ්‍රිඩ් බැටරිය පිච්චුනා wagon R එකේ හයිබ්‍රිඩ් බැටරිය පිච්චුනා 2014 FZ එකක් ගෙදර නවත්තලා තිබුනේ උදේ බලන කොට ඇතුලේ දුම් පිරිලා බැටරි එක දිය වෙලා ගිහින් මොන උනාද කියල හිත ගන්න බැහැ අලුත් එකක් දා ගන්නේ කොහෙන්ද ??
  3. K

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    bahu wiwahaya aithi wenne aparadha neethiyatDa? Kauru hari bahu wiwahakai kiyala polisiyata complain ekak kaloth eyawa arrest karanawada? Bahu wiwahayakata weradi kaarayek unoth labena daduwam monada?
  4. K

    චන්ද නාම ලේඛන HELP...

    Thank you machan, hoyala balannam ehema karanna. hemotama rep dunna....
  5. K

    චන්ද නාම ලේඛන HELP...

    Thank you machan
  6. K

    චන්ද නාම ලේඛන HELP...

    චන්ද නාම ලේඛන HELP... මචන්ලා පිටරට ඉන්න කෙනෙක් ලංකාවේ චන්ද නාම ලේඛනයේ නම දිගටම තියා ගන්නේ කොහොමද? අවුරුදෙන් අවුරුද්ද අලුත් කලේ නැත්නම් නම නැතුව යනවා නේද? ලංකාවේ තමන්ගේ ලගම කෙනෙකුත් නැත්නම්, ලංකාවට අයෙත් ආපු දවසක අයෙත් නම දා ගන්න පුලුවන්ද ??
  7. K

    LC දාල ගෙන්නපු වාහනයක් විකුනන්න

    හරියට ම දන්නෙ නෙද්ද
  8. K

    LC දාල ගෙන්නපු වාහනයක් විකුනන්න

    එහෙම එකක් තියෙනවා මමත් හොයන්නෙ එක
  9. K

    LC දාල ගෙන්නපු වාහනයක් විකුනන්න

    LC දාල ගෙන්නපු වාහනයක් විකුනන්න LC දාල තමන්ගෙ නමට ගෙන්නපු වාහනයක් විකුනන්න පුලුවන් අවුරුදු කියකට පස්සෙද???
  10. K

    වාහනයක් අවුරුද්දක් විතර නවත්තල තියන්න

    වාහනයක් අවුරුද්දක් විතර නවත්තල තියන්න වාහනයක් අවුරුද්දක් විතර පාවිච්චි නොකර නවත්තල තියන්න කලින් මොනාද කරන්න ඕනෑ ??? දන්නා aya help එකක් දෙන්න අනිත් aya bump එකක් දාගෙන යන්න Wagon r ekak
  11. K

    ENGINE OIL MAARU KARANNE GEDARADIDA??

    UBALA ENGINE OIL MAARU KARANNE GEDARADIDA?? TANIYAMA KARA GATTOT AULDA? WIKUNANA WELAWATA SERVICE RECORDS NETI NISA???