wagon R එකේ හයිබ්‍රිඩ් බැටරිය පිච්චුනා

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0
wagon R එකේ හයිබ්‍රිඩ් බැටරිය පිච්චුනා

wagon R එකේ හයිබ්‍රිඩ් බැටරිය පිච්චුනා
2014 FZ එකක්
ගෙදර නවත්තලා තිබුනේ උදේ බලන කොට ඇතුලේ දුම් පිරිලා
බැටරි එක දිය වෙලා ගිහින්
මොන උනාද කියල හිත ගන්න බැහැ
අලුත් එකක් දා ගන්නේ කොහෙන්ද ??
 

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    wagon R එකේ හයිබ්‍රිඩ් බැටරිය පිච්චුනා
    2014 FZ එකක්
    ගෙදර නවත්තලා තිබුනේ උදේ බලන කොට ඇතුලේ දුම් පිරිලා
    බැටරි එක දිය වෙලා ගිහින්
    මොන උනාද කියල හිත ගන්න බැහැ
    අලුත් එකක් දා ගන්නේ කොහෙන්ද ??

    Mokak hari case ekak vage, tikak charging system eka chrck kara ganna
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඉලෙක්ට්‍රික් අවුලක් වගේ කාර් එකේ වයරින් එක චෙක් කර ගනින්. ඊට පස්සේ ආයේ ගිනි ගයි
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    battery eka dead unama oke system eka yanawa kiyala kauda kiwa

    hariyatama danne na

    danna kenekgen ahala balanna
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    electric short ekak wela wage. othana wathura ehema halunada? man hithanne battrya replace karala mulu hybrid system ekama check karanna wei. :( owa okkoma inter-connected.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    Baya wendepaa bn.
    18650 batteryk daala duwapn.
    Pitakotuwe rs200 ta witara ganda puluwan.
    Parana laptop batterth aulk ne😉😉😉
     
    Last edited:

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    බැටරි කේස් උනාම ගොඩක් එවුන් බැටරි නැතුව දුවනවා. උඹ ඕක බලවගනින් මචං ඔහොම නවත්තලා තියෙද්දී උනා කියද්දී හිතා ගන්න බැහැ. එෆ් බී එකේ නුවන් ඔටෝ කෙයා කියල ගහපන් කොල්ලෙක් ඉන්නවා හයිබ්‍රිඩ් වැඩ්ඩෙක් කියලා තෙරුණා පෝස්ට් දැක්කම.
     

    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    බැටරි කේස් උනාම ගොඩක් එවුන් බැටරි නැතුව දුවනවා. උඹ ඕක බලවගනින් මචං ඔහොම නවත්තලා තියෙද්දී උනා කියද්දී හිතා ගන්න බැහැ. එෆ් බී එකේ නුවන් ඔටෝ කෙයා කියල ගහපන් කොල්ලෙක් ඉන්නවා හයිබ්‍රිඩ් වැඩ්ඩෙක් කියලා තෙරුණා පෝස්ට් දැක්කම.

    හයිබ්‍රිඩ් බැටරිය නැතුව දුවන්න පුලුවන්ද මචන් ??
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    මීයෝ කන්න ඇති ඕකෙ වයර්. නුවන් මදනායකගේ පොට් එකට අරං ගිහින් බලහන්. අලුබෝමුල්ලේ.