චන්ද නාම ලේඛන HELP...

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0
චන්ද නාම ලේඛන HELP...

මචන්ලා
පිටරට ඉන්න කෙනෙක් ලංකාවේ චන්ද නාම ලේඛනයේ නම දිගටම තියා ගන්නේ කොහොමද?
අවුරුදෙන් අවුරුද්ද අලුත් කලේ නැත්නම් නම නැතුව යනවා නේද?
ලංකාවේ තමන්ගේ ලගම කෙනෙකුත් නැත්නම්,
ලංකාවට අයෙත් ආපු දවසක අයෙත් නම දා ගන්න පුලුවන්ද ??
 
  • Like
Reactions: Dr.Amdan

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචන්ලා
    පිටරට ඉන්න කෙනෙක් ලංකාවේ චන්ද නාම ලේඛනයේ නම දිගටම තියා ගන්නේ කොහොමද?
    අවුරුදෙන් අවුරුද්ද අලුත් කලේ නැත්නම් නම නැතුව යනවා නේද?
    ලංකාවේ තමන්ගේ ලගම කෙනෙකුත් නැත්නම්,
    ලංකාවට අයෙත් ආපු දවසක අයෙත් නම දා ගන්න පුලුවන්ද ??

    ලංකාවේ හිටියා නැතා කියාල අව්ලක් නැහැ දාන්න පුළුවන්. හැබැයි විදේශගත කියලා දාන්න ඔනේ. එතකොට ජන්ද කාඩ් එනවා ලිස්ට් එකෙත් නම තියෙනවා. හැබැයි ජන්දේ දාන්න යනකොට පාස්පොට් එකකත් අරගෙන ගිහිල්ලා තමයි දාන්න වෙන්නේ. ලිස්ට් එකේ විදේශගත කියලා තියෙන නිසා.
     
    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    ලංකාවේ හිටියා නැතා කියාල අව්ලක් නැහැ දාන්න පුළුවන්. හැබැයි විදේශගත කියලා දාන්න ඔනේ. එතකොට ජන්ද කාඩ් එනවා ලිස්ට් එකෙත් නම තියෙනවා. හැබැයි ජන්දේ දාන්න යනකොට පාස්පොට් එකකත් අරගෙන ගිහිල්ලා තමයි දාන්න වෙන්නේ. ලිස්ට් එකේ විදේශගත කියලා තියෙන නිසා.

    Thank you machan, hoyala balannam ehema karanna.

    hemotama rep dunna....