chamil32 Apr 13, 2012 ~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
gayankuwait Apr 13, 2012 සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්‍රාර්ථනා කරනවා!!!!!
DAMER Jan 1, 2012 මේ ලැබුවා වූ 2012 නව වසර ඔබගේ සහ ඔබ පවුලේ සැමගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් වසරක් වේවා...!