Recent content by KarmaChronicle

  1. KarmaChronicle

    නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ

    සාදු සාදු... ජීස්ටාර් සහෝදරයා ඔබ නිවැරදි දැක්ම ඇති පුද්ගලයෙක් බව මාහට නිසැකය... මමත් දන්නා ධර්ම දේශකයාණන් වහන්සේලාගෙන් මා මුලසුන ලබා දෙන්නේද අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමිපානන්ටය... නමුත් ඊටම නොදෙවෙනි වන තවත් දේශකයාණන් වහන්සේ නමක් මා දන්නේය... ඔබ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි ගැන අසා...
  2. KarmaChronicle

    කියන්නමයි හිටියේ

    මෛත්‍රී බුධුන් කොහෙද මචන් තාම... උන්වහන්සේ පහල වෙන්න තව අවුරුදු බිලියන ගණනක් තියෙනවා. එම උත්තම නාමය භාවිතා කරන හොරුන්ට අපායේ විශේෂ ස්ථාන මේ වන විටත් සූදානම් වී ඇති. may 'god' bless the pretenders :-(
  3. KarmaChronicle

    කියන්නමයි හිටියේ

    ඒ කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි ඒක අදාළ වන්නේ කලින් ආත්ම වල දාන/සීල/භාවනා කරලා පාරමී පිරුව නැති කට්ටියට පමණයි. විධර්ෂනා භාවනාවෙන් ඤාණ වඩපු අයට තමයි මේ ලෝකේ තියෙන විකාර ගැන කලකිරීම නියම ආකාරයට වෙන්නේ. පාරමී නැති අයට කොච්චර දුක් වින්දත් මේ කය ගැන / සසර ගැන / සිත ගැන කලකිරෙන්නේ නැහැ. තව තවත්...
  4. KarmaChronicle

    How To Meditate Properly

    thank you RaneNat for your contribution. i hope those points will motivate people to engage in concentration meditation. note to others: even though the listed benefits are only the ones which we can measure by our selves, they are not the ultimate goals of concentration meditation. they are...
  5. KarmaChronicle

    කියන්නමයි හිටියේ

    එම්බොක්ස් ගහපු එකට රිප්ලයි නොකර ඉන්නයි සිතුනේ. එත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් පහත සඳහන් දේ ලියුවා... පින්වත් එම්බොක්ස්, පලවෙනි කාරණය නම්: පන්සිල් පද පහෙ කොහෙවත් මම කියන අර්ථය ඇති පාලි වචන නොමැත. එය නොදන්නා සිංහල සමාජය විසින් සිංහලට හරවනකොට වැරදිලා මම කෑල්ල එකතු කරගෙන. මොකද පාලි පන්සිල් පාටයෙ...
  6. KarmaChronicle

    කියන්නමයි හිටියේ

    සාදු සාදු සාදු
  7. KarmaChronicle

    බුදුරජාණන්වහන්සේ කුමක් දේශනා කල සේක ද ?

    හාපොයී මාචෝ මම අවුරුදු 15 විතර බන අහල කියවල තියනව... ඔය කතාව නම් මේ ඇහුවමයි. ආර්ය අශ්ටන්ගික මාර්ගය කියන්නෙත්, දස පාරමී කියන්නෙත් එකම දෙයට කියා මම අස ඇත. එකම සැපිරිය යුතු ධර්ම කොට්ටසයන් බෙදා පෙන්වන ක්‍රම දෙකක් පමණයි. දාන / සීල / භාවනා සීල / සමාධි / ප්‍රන්නා ආර්ය අට්ටන්ගික මග්ග දස පාරමී සත්...
  8. KarmaChronicle

    බුදුරජාණන්වහන්සේ කුමක් දේශනා කල සේක ද ?

    වැරදි අදහසක් ඇතිවුන නම් සමාවෙන්න. මම කිව්වේ දාන නොදී ඉන්න නෙමේ... මම කිව්වේ සිල් නොරැක + භාවනා නොකර, දාන දීමෙන් පමණක් දස පාරමී සම්පූර්ණ නොකළ හැකි බවය. භාවනා නොකර (දස සංයෝජන නොබිඳිමින්) ආයු වන්න සැප බල බුක්තිවිදින්න ගියොත්, එක අපායට යන්න ලේසිම පාරක් වෙන්න පුළුවන්. අද ඉන්න දනවතුන් කරන දේවල්...
  9. KarmaChronicle

    බුදුරජාණන්වහන්සේ කුමක් දේශනා කල සේක ද ?

    අද වැඩි දෙනෙක් ඉන්නේ පාරමී සම්පූර්ණ නැති අයනෙ. including me. නැතිනම් ඉතින් අවුරුදු 2600කට කලින් අපි නිවන් දැකලානේ. අපේ මිනිසුන්ට ආමිසයය් දානයටයි වඩා සීලයෙය් භාවනාවෙයි ඇති වැදගත්කම කියල දෙන්න කෙනෙක් නැනේ :-( කල්ප 60, 70 ආමිස + දාන දිදී හිටියත් (භාවනා නොකර) නිවන් ලබන්න බැරි බව මේ අයට තේරෙන්නේ...
  10. KarmaChronicle

    කියන්නමයි හිටියේ

    ඔව් මටත් හරිම දුකයි අපේ අය ගැන... පන්සිල් පද පහ දන්නෙත් නැනේ :-( පලවෙනි සිල්පදයෙම්ම කියන්නේ ප්‍රාණ හිංසා කරන්න එපා, කරවන්න එපා, කරන කෙනෙකුට උදව් කරන්න එපා කියලනේ... අනිත් එක හොරකමටත් අහු වෙනවානේ මස් මාළු කන කොට... ඒ සතා කැමැත්තෙන් නුදුන්න මස් නේ මේ සල්ලි දීල ගෙනල්ල සැපට කන්නේ... සමහරවිට ඊයේ...
  11. KarmaChronicle

    How To Meditate Properly

    hello dear friends, this thread is for people interested in the practice of meditation. i myself have been doing meditation for the past 10 years and have tried and tested many different types and techniques. some were brilliant, some were weak, some were absolutely useless. today my goal is...