ගොඩක් තරුණ අයගේ මතේ දන්සල් දෙන්නේ ආතල් ගන්න කියන එක ඒක බොහොම කනගාටුවට කරුණක්
පුලුවන් තරම් අපි ආගම දහම රකිමු!
හැම දේම වෙනස් වේගෙන එන්නෙ සහෝදරයා,,වැරදි දේවල් හරි කියල හිතන්න පටන් අරන් තියෙන්නෙ මිනිස්සු..මේක තේරෙන මිනිස්සුන්ට මෙක රකින එක තමයි කරන්න තියෙන්නෙ,අපිට වෙන කරන්න දෙයක් නැ...පුලුවන් තරම් අපි ආගම දහම රකිමු!
![]()
ඔව් මටත් හරිම දුකයි අපේ අය ගැන...
පන්සිල් පද පහ දන්නෙත් නැනේ
පලවෙනි සිල්පදයෙම්ම කියන්නේ ප්රාණ හිංසා කරන්න එපා, කරවන්න එපා, කරන කෙනෙකුට උදව් කරන්න එපා කියලනේ...
අනිත් එක හොරකමටත් අහු වෙනවානේ මස් මාළු කන කොට... ඒ සතා කැමැත්තෙන් නුදුන්න මස් නේ මේ සල්ලි දීල ගෙනල්ල සැපට කන්නේ...
සමහරවිට ඊයේ රෑට කෑවේ ගිය ආත්මේ තමාගේ අම්ම වෙලා හිටපු කෙනාගේ මස් වෙන්නත් බැරි නැහැ නේ
කාල විපත්ති / කලියුග is upon us...
may buddha/damma/sangha save us!!!



හැම දේම වෙනස් වේගෙන එන්නෙ සහෝදරයා,,වැරදි දේවල් හරි කියල හිතන්න පටන් අරන් තියෙන්නෙ මිනිස්සු..මේක තේරෙන මිනිස්සුන්ට මෙක රකින එක තමයි කරන්න තියෙන්නෙ,අපිට වෙන කරන්න දෙයක් නැ...පුලුවන් තරම් අපි ආගම දහම රකිමු!
![]()
ගනන් ගන්න එපා කිව්වට...
එම්බොක්ස් ගහපු එකට රිප්ලයි නොකර ඉන්නයි සිතුනේ. එත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් පහත සඳහන් දේ ලියුවා... Thanks
පින්වත් එම්බොක්ස්, මමනං කරන තරමක් කරන්නේ පව්![]()
පලවෙනි කාරණය නම්: පන්සිල් පද පහෙ කොහෙවත් මම කියන අර්ථය ඇති පාලි වචන නොමැත. එය නොදන්නා සිංහල සමාජය විසින් සිංහලට හරවනකොට වැරදිලා මම කෑල්ල එකතු කරගෙන.
මොකද පාලි පන්සිල් පාටයෙ කොතැනවත් "අහම්", "අස්මි" යන පද අන්තර්ගත වී නැත.
කොහොම හරි ත්රිපිටකය පාලි කාර් බුද්ධඝෝෂ නේ...එයා කොච්චර වෙනස් කරාද කියලා දන්නේ එයාම තමයි. ඊට අමතරව බුදුකෙනෙක්ට විතරයි ඒ වරද්දපුව යලි හරිගස්සන්න පුළුවන්
ඔයා කියනවානේ පන්සිල් කරන්න බැරි වැඩ කියල. නමුත් මම දැක තියෙනවා ලංකාවට පැමිණි සුදු ජාතිකයින් පවා මුළු ජීවිතේ පුරා පන්සිල් 100% රකිනවා. මොකද ඒ අය මෙහෙ ආවේ පන්සිල් රකල ලෞකික ජීවිතේ සාර්ථක කොරන්න නෙමෙයි.
“100% පංසිල් රකින්න පුළුවන් තද නින්දට ගිහාම විතරයි“ මම නෙවෙයි කියන්නේ, මෛත්රී බුදුරජාණන් වහන්සේ...මොනා උනත් මෛත්රී බුදුරජාණන් වහන්සේගේ කතාව ඇත්ත
.
ඉතින් මේකෙන් අදහස් කරන්නේ භාවනා නොකරන අයට නම් සීලයේ ඇති නියම වටිනාකම තේරුම් ගන්න බොහොම අපහසු වෙනවා.
සුනීත සෝපාකට වගේ...
කොචිචර පංසිල් ගත්තත් මේ පංචේන්ද්රිය යන්නේ කානිවල් පස්සෙමනේ...
ඒ කතාවේ ඇත්තක් තියෙනවා.
හැබැයි ඒක අදාළ වන්නේ කලින් ආත්ම වල දාන/සීල/භාවනා කරලා පාරමී පිරුව නැති කට්ටියට පමණයි.
විධර්ෂනා භාවනාවෙන් ඤාණ වඩපු අයට තමයි මේ ලෝකේ තියෙන විකාර ගැන කලකිරීම නියම ආකාරයට වෙන්නේ.
පාරමී නැති අයට කොච්චර දුක් වින්දත් මේ කය ගැන / සසර ගැන / සිත ගැන කලකිරෙන්නේ නැහැ. තව තවත් ඉන්ද්රිය පිනවා පිනවා සැපම හොයනවා. ඔය කානිවල් හොයන්නේ ඒ අය තමා.


ඔය කානිවල් හොයන්නේ ඒ අය තමා.
“100% පංසිල් රකින්න පුළුවන් තද නින්දට ගිහාම විතරයි“ මම නෙවෙයි කියන්නේ, මෛත්රී බුදුරජාණන් වහන්සේ... මොනා උනත් මෛත්රී බුදුරජාණන් වහන්සේගේ කතාව ඇත්ත .