කියන්නමයි හිටියේ

MBoX

Member
Feb 5, 2011
366
18
0
කියන්නමයි හිටියේ

මේ පාර වැන්ද දන්සැල් වලින් එකක්වත් vegetation නෙවෙයිනේ :(. සත්තු මේං කියල දීපු මස්ටික...:D

ඇයි 90%කිම දන්සැල්වල පට්ට DJනේ දාලා තිබුනේ..දැනුත් ඇග නැටවෙනව...:shocked:
 
May 22, 2011
11
1
0
ඔව් මටත් හරිම දුකයි අපේ අය ගැන...

පන්සිල් පද පහ දන්නෙත් නැනේ :-(

පලවෙනි සිල්පදයෙම්ම කියන්නේ ප්‍රාණ හිංසා කරන්න එපා, කරවන්න එපා, කරන කෙනෙකුට උදව් කරන්න එපා කියලනේ...

අනිත් එක හොරකමටත් අහු වෙනවානේ මස් මාළු කන කොට... ඒ සතා කැමැත්තෙන් නුදුන්න මස් නේ මේ සල්ලි දීල ගෙනල්ල සැපට කන්නේ...

සමහරවිට ඊයේ රෑට කෑවේ ගිය ආත්මේ තමාගේ අම්ම වෙලා හිටපු කෙනාගේ මස් වෙන්නත් බැරි නැහැ නේ :-(

කාල විපත්ති / කලියුග is upon us...

may buddha/damma/sangha save us!!!
 
Last edited:

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    හැම දේම වෙනස් වේගෙන එන්නෙ සහෝදරයා,,වැරදි දේවල් හරි කියල හිතන්න පටන් අරන් තියෙන්නෙ මිනිස්සු..මේක තේරෙන මිනිස්සුන්ට මෙක රකින එක තමයි කරන්න තියෙන්නෙ,අපිට වෙන කරන්න දෙයක් නැ...:no:පුලුවන් තරම් අපි ආගම දහම රකිමු!:yes:
     
    සාදු සාදු සාදු
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ඔව් මටත් හරිම දුකයි අපේ අය ගැන...

    පන්සිල් පද පහ දන්නෙත් නැනේ :-(

    පලවෙනි සිල්පදයෙම්ම කියන්නේ ප්‍රාණ හිංසා කරන්න එපා, කරවන්න එපා, කරන කෙනෙකුට උදව් කරන්න එපා කියලනේ...

    අනිත් එක හොරකමටත් අහු වෙනවානේ මස් මාළු කන කොට... ඒ සතා කැමැත්තෙන් නුදුන්න මස් නේ මේ සල්ලි දීල ගෙනල්ල සැපට කන්නේ...

    සමහරවිට ඊයේ රෑට කෑවේ ගිය ආත්මේ තමාගේ අම්ම වෙලා හිටපු කෙනාගේ මස් වෙන්නත් බැරි නැහැ නේ :-(

    කාල විපත්ති / කලියුග is upon us...

    may buddha/damma/sangha save us!!!

    හරියට හරි
    :yes::yes::yes:
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    හැම දේම වෙනස් වේගෙන එන්නෙ සහෝදරයා,,වැරදි දේවල් හරි කියල හිතන්න පටන් අරන් තියෙන්නෙ මිනිස්සු..මේක තේරෙන මිනිස්සුන්ට මෙක රකින එක තමයි කරන්න තියෙන්නෙ,අපිට වෙන කරන්න දෙයක් නැ...:no:පුලුවන් තරම් අපි ආගම දහම රකිමු!:yes:

    ගනන් ගන්න එපා කිව්වට, මමනං කියන්නේ පංසිල් හින්දුන් එකතුවෙලා හිමින් සැරේ බුද්ධාගමට එකතුකරපු, සමාජේ තිබ්බ, කරන්න බැරි හොද ගුණ ධර්ම පෙලක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1111091
     
    May 22, 2011
    11
    1
    0
    ගනන් ගන්න එපා කිව්වට...

    එම්බොක්ස් ගහපු එකට රිප්ලයි නොකර ඉන්නයි සිතුනේ. එත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් පහත සඳහන් දේ ලියුවා...

    පින්වත් එම්බොක්ස්,

    පලවෙනි කාරණය නම්: පන්සිල් පද පහෙ කොහෙවත් මම කියන අර්ථය ඇති පාලි වචන නොමැත. එය නොදන්නා සිංහල සමාජය විසින් සිංහලට හරවනකොට වැරදිලා මම කෑල්ල එකතු කරගෙන.
    මොකද පාලි පන්සිල් පාටයෙ කොතැනවත් "අහම්", "අස්මි" යන පද අන්තර්ගත වී නැත.

    ඔයා කියනවානේ පන්සිල් කරන්න බැරි වැඩ කියල. නමුත් මම දැක තියෙනවා ලංකාවට පැමිණි සුදු ජාතිකයින් පවා මුළු ජීවිතේ පුරා පන්සිල් 100% රකිනවා. මොකද ඒ අය මෙහෙ ආවේ පන්සිල් රකල ලෞකික ජීවිතේ සාර්ථක කොරන්න නෙමෙයි.

    ඒගොල්ලෝ මෙහෙ එන්නේ කමටහන් අරගෙන භාවනා කරන්න. එයාල වැඩේ පටන් ගත්ත ගමන් පන්සිල් එච්චර ලොකුවට රකින්නේ නැහැ. මොකද එයාලගේ පුරුදු ජීවන රටාවට එය පටහැනි නිසා සහ එයාලට එක අමාරු නිසා. නමුත් ටික ටික එයාලගේ භාවනාව දියුණු වෙනකොට එයාලටම තේරෙන්න ගන්නවා සිල් රකින්න රකින්න එයාලට ලේසියෙන් චිත්ත සමාධි ඇති කර ගත හැකි බව. සීලය පිරිසිදු විට වෙනදට පැයක් හමාරක් දැඟලුව එක විනාඩි 10එන් ලබාගත හැකි බව.

    සීල විසුද්දිය නොමැතිව චිත්ත විසුද්දිය සිහිනයක් පමණකි.

    ඉතින් මේකෙන් අදහස් කරන්නේ භාවනා නොකරන අයට නම් සීලයේ ඇති නියම වටිනාකම තේරුම් ගන්න බොහොම අපහසු වෙනවා.
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    Source: http://vikalpa.org/?p=6666

    wesakartic.png

    කොචිචර පංසිල් ගත්තත් මේ පංචේන්ද්‍රිය යන්නේ කානිවල් පස්සෙමනේ...
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0

    එම්බොක්ස් ගහපු එකට රිප්ලයි නොකර ඉන්නයි සිතුනේ. එත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් පහත සඳහන් දේ ලියුවා... Thanks

    පින්වත් එම්බොක්ස්, මමනං කරන තරමක් කරන්නේ පව් :yes:

    පලවෙනි කාරණය නම්: පන්සිල් පද පහෙ කොහෙවත් මම කියන අර්ථය ඇති පාලි වචන නොමැත. එය නොදන්නා සිංහල සමාජය විසින් සිංහලට හරවනකොට වැරදිලා මම කෑල්ල එකතු කරගෙන.
    මොකද පාලි පන්සිල් පාටයෙ කොතැනවත් "අහම්", "අස්මි" යන පද අන්තර්ගත වී නැත.
    කොහොම හරි ත්‍රිපිටකය පාලි කාර් බුද්ධඝෝෂ නේ...එයා කොච්චර වෙනස් කරාද කියලා දන්නේ එයාම තමයි. ඊට අමතරව බුදුකෙනෙක්ට විතරයි ඒ වරද්දපුව යලි හරිගස්සන්න පුළුවන්

    ඔයා කියනවානේ පන්සිල් කරන්න බැරි වැඩ කියල. නමුත් මම දැක තියෙනවා ලංකාවට පැමිණි සුදු ජාතිකයින් පවා මුළු ජීවිතේ පුරා පන්සිල් 100% රකිනවා. මොකද ඒ අය මෙහෙ ආවේ පන්සිල් රකල ලෞකික ජීවිතේ සාර්ථක කොරන්න නෙමෙයි.
    “100% පංසිල් රකින්න පුළුවන් තද නින්දට ගිහාම විතරයි“ මම නෙවෙයි කියන්නේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ...:shocked::shocked::shocked: මොනා උනත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කතාව ඇත්ත :lol::lol::lol:.

    ඉතින් මේකෙන් අදහස් කරන්නේ භාවනා නොකරන අයට නම් සීලයේ ඇති නියම වටිනාකම තේරුම් ගන්න බොහොම අපහසු වෙනවා.

    සුනීත සෝපාකට වගේ...:yes::yes::yes:

    Thanks a Lot
     
    May 22, 2011
    11
    1
    0

    කොචිචර පංසිල් ගත්තත් මේ පංචේන්ද්‍රිය යන්නේ කානිවල් පස්සෙමනේ...

    ඒ කතාවේ ඇත්තක් තියෙනවා.

    හැබැයි ඒක අදාළ වන්නේ කලින් ආත්ම වල දාන/සීල/භාවනා කරලා පාරමී පිරුව නැති කට්ටියට පමණයි.

    විධර්ෂනා භාවනාවෙන් ඤාණ වඩපු අයට තමයි මේ ලෝකේ තියෙන විකාර ගැන කලකිරීම නියම ආකාරයට වෙන්නේ.

    පාරමී නැති අයට කොච්චර දුක් වින්දත් මේ කය ගැන / සසර ගැන / සිත ගැන කලකිරෙන්නේ නැහැ. තව තවත් ඉන්ද්‍රිය පිනවා පිනවා සැපම හොයනවා. ඔය කානිවල් හොයන්නේ ඒ අය තමා.

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    චාටර් නේ ???

    මේ මෛත්‍රී බුද්ධ රාජ්‍යයි !!!
    :(:(:(
    අනේද කියන්නේ
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0

    ඒ කතාවේ ඇත්තක් තියෙනවා.

    හැබැයි ඒක අදාළ වන්නේ කලින් ආත්ම වල දාන/සීල/භාවනා කරලා පාරමී පිරුව නැති කට්ටියට පමණයි.

    විධර්ෂනා භාවනාවෙන් ඤාණ වඩපු අයට තමයි මේ ලෝකේ තියෙන විකාර ගැන කලකිරීම නියම ආකාරයට වෙන්නේ.

    පාරමී නැති අයට කොච්චර දුක් වින්දත් මේ කය ගැන / සසර ගැන / සිත ගැන කලකිරෙන්නේ නැහැ. තව තවත් ඉන්ද්‍රිය පිනවා පිනවා සැපම හොයනවා. ඔය කානිවල් හොයන්නේ ඒ අය තමා.

    ලංකාවේ 90%ක්ම !!!!!!!!!
    :(:(:( ඔය කානිවල් හොයන්නේ ඒ අය තමා.
     
    May 22, 2011
    11
    1
    0

    “100% පංසිල් රකින්න පුළුවන් තද නින්දට ගිහාම විතරයි“ මම නෙවෙයි කියන්නේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ... මොනා උනත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කතාව ඇත්ත .

    මෛත්‍රී බුධුන් කොහෙද මචන් තාම... උන්වහන්සේ පහල වෙන්න තව අවුරුදු බිලියන ගණනක් තියෙනවා.

    එම උත්තම නාමය භාවිතා කරන හොරුන්ට අපායේ විශේෂ ස්ථාන මේ වන විටත් සූදානම් වී ඇති.

    may 'god' bless the pretenders :-(