Mr.Tom Mar 5, 2016 උඹ නම් මාර වැඩනේ බං කරන්නේ එහෙම නිවාඩු දෙනවද මේ වගේ දවස් වල. තරුණ කාලෙදී මහන්සිය ගැන වැඩිය හිතන්න හොද නෑ බං. මම උදේ 8 ඉදන් විතර පටන්ගත්තම රෑ 11 විතර වෙනකන් මහන්සි වෙනවා. වෙලාවකට නම් අමාරුයි තමයි. ඒත් ඒ දේවල් ආසාවෙන් කරන්න පුරුදු වෙන්න ඕනි බං.
උඹ නම් මාර වැඩනේ බං කරන්නේ එහෙම නිවාඩු දෙනවද මේ වගේ දවස් වල. තරුණ කාලෙදී මහන්සිය ගැන වැඩිය හිතන්න හොද නෑ බං. මම උදේ 8 ඉදන් විතර පටන්ගත්තම රෑ 11 විතර වෙනකන් මහන්සි වෙනවා. වෙලාවකට නම් අමාරුයි තමයි. ඒත් ඒ දේවල් ආසාවෙන් කරන්න පුරුදු වෙන්න ඕනි බං.
Mr.Tom Mar 4, 2016 thanks මචං එහෙම කිව්වට. දැන් නම් වැඩ ටිකක් වැඩී බං. අලුතින් ක්ලාස් ටිකක් පටන්ගත්තා. ඒ නිසා තමයි දැන් නම් වැඩිය එන්නේ නැත්තේ.
thanks මචං එහෙම කිව්වට. දැන් නම් වැඩ ටිකක් වැඩී බං. අලුතින් ක්ලාස් ටිකක් පටන්ගත්තා. ඒ නිසා තමයි දැන් නම් වැඩිය එන්නේ නැත්තේ.
crazybuddy Feb 29, 2016 එල එල බං.. මාත් හොඳින් ඉන්නවා.. පරණ විදියම තමයි.. මම මේ පළිඟු මැණිකේ අප්ලෝඩ් කලා.. ඕන නම් උඹත් බාගනිං.. :D http://www.elakiri.com/forum/showthread.php?t=1728849
එල එල බං.. මාත් හොඳින් ඉන්නවා.. පරණ විදියම තමයි.. මම මේ පළිඟු මැණිකේ අප්ලෝඩ් කලා.. ඕන නම් උඹත් බාගනිං.. :D http://www.elakiri.com/forum/showthread.php?t=1728849
A. සිරියා Feb 23, 2016 ආ කෂිය අය්යා.. ඔව්, ඊයෙ රෑ ඇවිල්ල බලද්දි නූලෙ තව පිටු 10 ක් විතර ගිහින්. අවතාරෙ මාරු කරල වගේ..