Kasippu Sira
Reaction score
1,780

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ එහෙනම් බෑ තමයි. මම හිතුවේ ලමයින්ට කියලා.
    උඹ නම් මාර වැඩනේ බං කරන්නේ එහෙම නිවාඩු දෙනවද මේ වගේ දවස් වල. තරුණ කාලෙදී මහන්සිය ගැන වැඩිය හිතන්න හොද නෑ බං. මම උදේ 8 ඉදන් විතර පටන්ගත්තම රෑ 11 විතර වෙනකන් මහන්සි වෙනවා. වෙලාවකට නම් අමාරුයි තමයි. ඒත් ඒ දේවල් ආසාවෙන් කරන්න පුරුදු වෙන්න ඕනි බං.
    ඉස්සර වගේ දැන් කිරියේ නෑ බං..
    අහුවෙන වෙලාවට රිංගනවා..
    thanks මචං එහෙම කිව්වට.
    දැන් නම් වැඩ ටිකක් වැඩී බං. අලුතින් ක්ලාස් ටිකක් පටන්ගත්තා.
    ඒ නිසා තමයි දැන් නම් වැඩිය එන්නේ නැත්තේ.
    ඉන්නවා මචං ටිකක් පැත්තකට වෙලා‍. දැන් ක්ලාස් වැඩ ටික එහෙම කොහොමද?
    අඩෝ කසී..
    මොකෝ බං වෙන්නෙ..
    මං මේ අද ආවෙ..
    ආ කෂිය අය්යා.. ඔව්, ඊයෙ රෑ ඇවිල්ල බලද්දි නූලෙ තව පිටු 10 ක් විතර ගිහින්.
    අවතාරෙ මාරු කරල වගේ.. :D
    ඇයි උඹ කරෝල වෙලනවද?අව්වේ කරවෙවී..:rofl::rofl::rofl::rofl:
    උඹ ඉන්නේ කොහෙද මචං...
    ඉන්නවා බං. දැන් ගැවසෙන්නේ ටිකක් අඩුවෙන්.
    ඔව් බං.. මුත්‍රා අමාරුවක් හැදුනා පහුගිය ටිකේ..
    ඒක නම් හොඳයි මචං..
  • Loading…
  • Loading…
  • Loading…