Recent content by kasunuiux

  1. K

    Software Engineer කෙනෙක්ගේ පඩිය

    godak dan balanne skill eka ban... samaharunta xp tibbata skills na.. sathiyakata kalin interview test ekak tibba senior ui/ux engineer ekekta, uta tiyenne trainee kenekge skills.. first interview eke kiwwa hamadeyakma dannava kiyala. padiyath saratama illuwa.
  2. K

    UI Engineer kenek wenna dana ganna ona dewal monada

    machan UI engineer venna vagathma de hodata sketch app eka puluwan venna one. thava illustrator web development saratama one na. html,css vage danagaththama athi. js framework nam one na ban. owa vadagath venna full stack developers lata. server side languages one na. hoda graphic designing...
  3. K

    Need a Tab

    ටැබා පෙත්තක් දැන් 25යිද , ඉස්කෝලේ යන කාලේ නම් 10ට ගත්තේ. ඕව හොද නැ බන් ශරීරෙට
  4. K

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    50ට අඩුවෙන් ගන්න එවුන් කොහොම ජීවත් වෙනවද කියල හිතන්න අමාරුයි. මම් කියන්නේ දරු පවුල් කාරයෝ
  5. K

    වාහන මිලහි වෙනස් වෙනසක් ......

    ඔව් ඔව් ඉන්ටෙර්නෙට් බදු අඩු උනා වගේ අඩු වෙයි.
  6. K

    කාර් අඩුවෙයි ?

    ඔව් ඔව් ඉන්ටෙර්නෙට් බදු අඩු උනා වගේ අඩු වෙයි.
  7. K

    Uber Promotion

    vada nani
  8. K

    UI Developer Help

    oya machan UI developer job balanna epa, web developer job ekak balanna. UI venama skill set ekak machan. html, cs , js amatharava thawa skills oni UI paththata.. sketch illustrator photoshop vage paththen danagena inna one. UI developer kiyanne Frond-end and Graphic designer hybrid kenek.
  9. K

    LASIK කීයද?

    බොහොම ස්තුති සහෝදරයා. කොයි කලේද 160ක්? මීට ලගදිද , අවුරුදු ගානකට කලින්ද? මෙම සැත්කමට ප්‍රසිද්ද ඉස්පිරිතාලය කුමක්ද?
  10. K

    patta tv series

    OZARK breaking bad vagemai.
  11. K

    LASIK කීයද?

    යාලුවනේ ලේසික් සර්ජරි එකට කීයක් විතර යනවද?:nerd: ඒ සර්ජරි එකට ටෙස්ට් කරලා තොරලද ගන්නේ?
  12. K

    + SEO specialist Salary +

    your call machan. I don't think there are SEO paper qualifications machan. plus paper qualifications dont matter in digital marketing field as everything changes quickly. You can go as an intern for SEO first then get a permanent SEO position. knowledge and experience matter in this field...