LASIK කීයද?

kasunuiux

Member
Aug 23, 2017
17
5
0
යාලුවනේ ලේසික් සර්ජරි එකට කීයක් විතර යනවද?:nerd:

ඒ සර්ජරි එකට ටෙස්ට් කරලා තොරලද ගන්නේ?
 

kasunuiux

Member
Aug 23, 2017
17
5
0
Mama kalekata issella baluwa 160k for both eyes..

බොහොම ස්තුති සහෝදරයා.
කොයි කලේද 160ක්? මීට ලගදිද , අවුරුදු ගානකට කලින්ද?
මෙම සැත්කමට ප්‍රසිද්ද ඉස්පිරිතාලය කුමක්ද?
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොහොම ස්තුති සහෝදරයා.
    කොයි කලේද 160ක්? මීට ලගදිද , අවුරුදු ගානකට කලින්ද?
    මෙම සැත්කමට ප්‍රසිද්ද ඉස්පිරිතාලය කුමක්ද?

    1year walata withara kalin...
    Durdns hispital

    Durdns , nawaloka dekema karanawa..
    Thawa ara vasan eyes care eketh karanawa..
    Eke ganan adu athi samahara wita indian ekak nisa..
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,292
    17,223
    113
    oka sure ma na lu.. samahara welawata awul wenna idak thiyenwa lu..

    doctor la unath eyalage lamaynta unath oka karanne na lu.. spectacles use karana eka wada hoday kiwwa mama andurana optometrist kenek gen ahuwama kiwwe

    :no: