cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මචාල උබල බලල තියෙන හොද ටීවී සීරීස් එකක් කියපන්කෝ බන් බලන්න. ඔය ෆ්ලෑෂ්වගේ නැතුව රියල්වර්ල්ඩ් ගේම් දෙන එකක්. - කඩ්ඩ බැරි එකා
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    කඩ්ඩ බැරි එකා;21846269 said:
    ඔය වැටිල ඉන්න උන් නැගිටින්න ගහන ගේම් වගේ.

    breaking bad spinoff better call saul
    breaking bad

    කඩ්ඩ බැරි එකා;21846269 said:
    මොලෙන් ගේම ගහන හැටි, පළිගන්න හැටි,

    prison break
    game of thrones
    vikings
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    House of cards බලපන් , පට්ට පළි ගන්න හැටි , උඹට ඕනි ඔක්කොම තියෙනවා
     

    RoshK

    Member
    Jun 14, 2017
    6
    0
    0
    qzPlDyMT.jpeg
    revolution.jpg
    vikings-season-3-poster.jpg
    lurz9fkrt6xmzfouqcjs.jpg
    homeland.jpg
    latest
    falltv-thetomorrowpeople__span.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    The wire කියලා TV Series එකක් තියෙනවා. ටිකක් පරණයි. සීසන් පහක්ද කොහෙද තියෙනවා. රියල් වර්ල්ඩ් සිටුවේෂන් තියෙන්නේ..

    මෙන්න කොල්ලො! :yes::yes:
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290
    මේවා බලපන් මචන්. හොද rating තියනවා.

    • Billions
    • Homeland
    • Designated Survivor
    • Queen of the South
    • Narcos
    තව මේවත් හොදයි. එත් උබ සමහරවිට අකමැති වෙන්න පුළුවන්.
    • Ray Donovan
    • White Collar
    • Person of Interest
    • Colony (පිටසක්වලයෝ ඉන්නවා.)




    Ray Donovan :):):):):)