Recent content by kat4ever

  1. kat4ever

    වවල ආදායමක් ගන්න...?

    හරි මේකයි බිස්නස් ප්ලෑන් එක. පියවර 1: මඤ්ඤොක්කා වවපන් පියවර 2: ඒවා කන්න එන ඌරන්ව අල්ලන්න ඌරු කොටු හරි, වෙඩි හරි බැඳපන්. පියවර 3.: පාර අයිනේ කැන්ද කොළේ පෝක් විත් මඤ්ඤොක්කා විකුණපන්. මස්වලට යන ලොකුම වියදම උඹට ඉතුරුයි. ලොකු ප්‍රොෆිට් එකක් එතනින්ම එනවා. ලොවෙත් ගොඩ.
  2. kat4ever

    moodle ද learnpress ද?

    LMS එකක් හදන්න ඉන්නේ. moodle ද learnpress ද හොඳ? එහෙමත් නැත්නම් වෙනත් රෙකමන්ඩ් කරන්න තියෙනවද? quizes දාන්න පහසු වෙන්න ඕනෙ. මේකෙන් ගාණක් හම්බු කොරගන්න බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා ෆ්‍රී එකක් වෙන්නත් ඕනෙ.
  3. kat4ever

    නෙලුම් කුලුනෙන් ලංකාවට වූ වාසි 5ක් කියන්නෙ

    අයන් මෑන්ට කොළඹ ට එන්න ලේසි වෙන්න
  4. kat4ever

    තනි පැත්ත ලැමිනේට්

    a4 sheets 400 withara thiyenawa machan
  5. kat4ever

    Printer Toner

    compatible toner price for CRG328? 1250ට අඩුවෙන් දෙන්න පුලුවන් නම් කියපන්. දැනට මම compatible ටෝනර් එක ගන්නෙ ඒ ගානට.
  6. kat4ever

    තනි පැත්ත ලැමිනේට්

    a4 size thiyenne machan. uba koheda inne.
  7. kat4ever

    තනි පැත්ත ලැමිනේට්

    ප්‍රෙස් එකකින්ම කරගන්න වෙයිද බන්. මං හිතුවෙ පොඩි මැෂින් ඇති කියලා
  8. kat4ever

    තනි පැත්ත ලැමිනේට්

    මගෙ පොත් කවර වගයක් තියෙනවා තනි පැත්ත ලැමිනේට් කරගන්න ඕනේ. ලැමිනේටින් මැෂින් එකක් කීයක් වෙනවද? A4 තනි පැත්ත ලැමිනේට් කරන්න කොස්ට් එක කීයක් වගේ යනවද?
  9. kat4ever

    Test

    Test
  10. kat4ever

    paddy field - output box ideas

    කොට්ටුන්න පාරේ. උඹ කිට්ටුවද
  11. kat4ever

    paddy field - output box ideas

    අක්කර බාගයක් තියෙනවා බියගම. කොරන්න දෙයක් නැතුව ඉන්නේ. ජීවිතේට කුඹුරු වැඩක් කරලා නෑ. දන්නෙත් නෑ ඒවා ගැන. ඒත් පොඩි ආසාවකුත් තියෙනවා. ප්‍රොසීඩියර් එක දන්නෙ නෑනේ.
  12. kat4ever

    microsoft word 2010

    microsoft word 2010 download karaganna sure link ekak thiyenwada. pls help
  13. kat4ever

    sinhala unicode

    මගේ ගූගල් ඉන්පුට් තිබුනේ වින්ඩෝස් 7 තියෙද්දී. ගිය සතියේ වින්ඩෝස් 10 දැම්මා. දැන් යුනිකෝඩ් වර්ඩ් වල ටයිප් කලාට වැඩ කරන්නේ නෑ. හෙලකුරුත් ඩවුන්ලෝඩ් කරන ලින්ක් දැන් නැද්ද කොහෙද? මොනවාද විසඳුම් තියෙන්නේ?