sinhala unicode

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මගේ ගූගල් ඉන්පුට් තිබුනේ වින්ඩෝස් 7 තියෙද්දී. ගිය සතියේ වින්ඩෝස් 10 දැම්මා. දැන් යුනිකෝඩ් වර්ඩ් වල ටයිප් කලාට වැඩ කරන්නේ නෑ. හෙලකුරුත් ඩවුන්ලෝඩ් කරන ලින්ක් දැන් නැද්ද කොහෙද? මොනවාද විසඳුම් තියෙන්නේ?
     

    gmhgraphic

    Member
    Oct 5, 2020
    8
    1
    12
    3
    ඔයාට පුලුවන් මේ සයිට් එක පාවිච්චි කරන්න.
    මේ ලින්ක් එකෙන් යන්න: Sinhala Unicode
    SMS ගහන විදියට ටයිප් කරගෙන යන්න පුලුවන්. හරිම ලේසී