LMS එකක් හදන්න ඉන්නේ. moodle ද learnpress ද හොඳ? එහෙමත් නැත්නම් වෙනත් රෙකමන්ඩ් කරන්න තියෙනවද? quizes දාන්න පහසු වෙන්න ඕනෙ. මේකෙන් ගාණක් හම්බු කොරගන්න බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා ෆ්රී එකක් වෙන්නත් ඕනෙ.