මචන්ලා මගේ කාර් එකේ radiator cap එක සවුත්තු වෙලා කිව්වා. එක press වෙන්නේ නැති නිසා pressure එක balance වෙන්නේ නෑ කිව්වා.
මේ තියෙන්නේ මගේ තිබ්බ radiator cap එක (මේකේ උස අඩුයි, සහ press කරන්න බැහැ).
ඉතින් මම කඩෙන් radiator caps 3ක් ගෙනවා(japan, Chinese ). එකක් වත් ෆිට් වෙන්නේ නෑ radiator...