commercial debit card වලින් domain ගන්න බැරිද ? Godaddy එකෙන් domain එකක් ගන්න බැලුව payment එක වෙන්නේ නැහැ , Godaddy එකෙන් ඇහුවම කියනව card එකේ ප්‍රශ්නයක් කියල , bank එකෙන් ඇහුවම කියනව card එකේ කිසිම අව්ලක් නෑ කියල , ළගදි අව්ලක් නැතුව domain ගත්ත අය එහෙම ඉන්නවද? :confused2: