මම නම් එහෙම කරලා නෑ.. එහෙම කරන්න පුලුවන්.. අපේ යාලුවෙක්ගෙ ගෙවල් ගාව කැම්පස් අයියා කෙනෙක් සෙත්තපොච්චි වුණා ඒක කරන්න ගිහින්.. ඌ අලු වෙලා ගිහින් බං.. ෆොටෝ වගයක් පෙන්නුවා මට ඒකා.. මට එපා වෙලා ගියා ජොබ් එකත් එක්කම.. අත ලගින් ගියත් ඇදලා ගන්නවා බං.. LED, LCD නම් අවුලක් නෑ.. ඒවයි FLYBACK නෑනෙ.. වේසම ගැජට් එක, මතක් වෙනකොට බඩ දනවා..