kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල.. උඹ රෑට වරෙන් (නිදි නැති නෙත්) ත්‍රේඩ් එක පැත්තට ආතල් එකේ චැටක් දාන්න.. අද වරෙන්.. :)
    හොදින් ඉන්නවා මචෝ.. අවුලක් නෑ.. උඹට කොහොමද..? ඊයෙ රෑ ඔන්ලයින් හිටියෙ නෑ නේද..?
    එළ ඊට පස්සෙ දිගට හරහට මල් කඩපන්
    සුප්පා මොකෝ සද්දයක් නැත්තෙ.. ඇවටා එකත් වෙනස් කරලා නේද.. :D
    රු 350යි මචන් මාසෙටම.. ඉස්සර තිබ්බ එකම තමයි,ඒක ප්‍රී පෙයිඩ් නෙ..
    මේක පෝස්ට්පයිඩ්. Hutch එකකට ගියානම් උබට ගන්න පුලුවන්ම්..මගෙ ගාව තියෙන්නෙ 200 පැකේජ් එක.. සිම් එකක් නැතිවෙලා ගන්න ගිය වෙලෙ තමයි මට එතන එකෙක් ඔය සීන් එක කිව්වෙ.ගිහින් ගනින්.මම ගියෙ බම්බා වලට පොඩ්ඩක් මෙහා තියෙන Hutch එකට
    කරුමයක් තියෙනවා නම් ඒක නවත්තන්න බෑ බං.. හිතපු නැති වෙලාවක හිතපු නැති දෙයක්නෙ වුණේ.. පවු වැඩේ සිරාවටම.. මොනවා කරන්නද.. ගෙනාපු ආයුෂ එච්චර වෙන්න ඇති.. අවුරුදු 21යිද කොහෙද පොරට
    ඔව් බං.. ගලවලා ගිහින් කෙලින්ම අරකගෙ මූණෙනේ වදින්නෙ.. එතනම ඉවරයි.. :(
    ඇයි සුපුනයෝ තෝ බැලුවෙ නැද්ද ඒක..? ඉදපං මම ලින්ක් එක හොයලා දෙන්න.. අනේ බං අදත් වේස එයාටෙල් කාරයො සයිට් එක බ්ලොක් කරලනේ.. බාගෙට ලෝඩ් වෙන්නෙ..
    අපෝ ඒක නම් ඇත්ත බං.. දැක්කනේ අදත් හිතපු නැති දෙයක් වෙලා තියෙන්නෙ.. දැක්කද අර කොල්ලො දෙන්නා මැරිච්ච එක..?
    ඒවට එච්චර කැමති නෑ බං.. කොහොම වුණත් තාත්තා ලෙඩේ දායිද කියලා බයේ ඉන්නෙ.. ලොකු ලොකු බයික් ගන්නවට ලෙඩේ.. :D බෙල්ල කඩාගනියි කියලා
    එල එල මචං.. මට නිදාගන්න වෙන්නෙ ගෙදර ගිහින් තමා.. තාම වැඩ බං.. තව වෙලා යනවා.. එහෙනම් උඹ නිදාගනිං.. බුදු සරණයි! සතුටින් පරිස්සමින් ඉදපං! සුභ රාත්‍රියක්..! ජය!! මාත් බයික් එක විකුණන්න කියලා හදන්නෙ.. :D එකෙක් සෙට් වුනා දීලා දාන්න ඕන.. හොනට් එකක් ගන්න හදන්නෙ බං.. :D ආසාවක් ආවා ලාවට වගේ..
    මම වැඩ කරන ගමන් මචං ඉන්නෙ.. උඹ මොකෝ කරන්නෙ..?
    ආ.. එල එල.. මම බැලුවා උඹට එකපාර මොකෝ වුණේ කියලා..
    මොකෝ බං එක සැරේ වුණේ..?
    නොකියම ගියේ මොකෝ.. මල පැනලද..?
  • Loading…
  • Loading…
  • Loading…