කෝරලේමහත්තයා Jun 1, 2012 මගේ අලුත්ම ත්රෙඩ් එක බලන්න එන්න:) http://www.elakiri.com/forum/showthread.php?t=1437937
crazybuddy May 28, 2012 ආ.. උඹ එහෙනම් මට වඩා අවුරුද්දක්ද කොහෙද බාලයි.. යකෝ උඹ මේ අවුරුද්දෙ නේද A/L කරන්න ඕන..?
crazybuddy May 27, 2012 අපෝ ඔය උසස් පෙළ මාර කරුමයක් බං.. මම ඒකයි ජොබ් එකකට පැන්නෙ.. වැඩක් නෑ ඕයි කොච්චර කරත් ඔච්චරයි..
crazybuddy May 25, 2012 උදේ වැඩට ගිහිල්ලම නිදාගන්නවා බං.. දැන් වැඩ තියෙනවා.. මේ උඹත් නැගිටලා මොකෝ.. නිදාගනිං බොල.. නැත්නම් අර සමීරයට වගේ මහත් වෙන්න කොලිකුට්ටු කන්න වෙයි.. බලපං ඌ දැන් 9 වෙද්දි නිදි.. කෙට්ටු වෙනවට බයේ..
උදේ වැඩට ගිහිල්ලම නිදාගන්නවා බං.. දැන් වැඩ තියෙනවා.. මේ උඹත් නැගිටලා මොකෝ.. නිදාගනිං බොල.. නැත්නම් අර සමීරයට වගේ මහත් වෙන්න කොලිකුට්ටු කන්න වෙයි.. බලපං ඌ දැන් 9 වෙද්දි නිදි.. කෙට්ටු වෙනවට බයේ..
B B BravoZero May 15, 2012 elakiri.com/forum/showpost.php?p=12615385&postcount=198 http://elakiri.com/forum/showpost.php?p=12615583&postcount=220
elakiri.com/forum/showpost.php?p=12615385&postcount=198 http://elakiri.com/forum/showpost.php?p=12615583&postcount=220
Kosala_Wickramasinghe May 14, 2012 මට සුබපතපු ප්රමෝෂන් දීපු මාත් එක්ක සහෝදරත්වයේ බැඳීමෙන් හිටපු සහෝට ස්තුතියි. හැමෝටම රෙපකින් ගහල කළගුණ සලකන්න මට බැරි බව ඇත්ත ඒත් මගේ සහෝදරකම පිළිගන්න. ඔක්කොටම වැඩිය අපේ යාළුකම වැදගත්
මට සුබපතපු ප්රමෝෂන් දීපු මාත් එක්ක සහෝදරත්වයේ බැඳීමෙන් හිටපු සහෝට ස්තුතියි. හැමෝටම රෙපකින් ගහල කළගුණ සලකන්න මට බැරි බව ඇත්ත ඒත් මගේ සහෝදරකම පිළිගන්න. ඔක්කොටම වැඩිය අපේ යාළුකම වැදගත්
Kosala_Wickramasinghe May 13, 2012 http://www.elakiri.com/forum/showthread.php?p=12679355#post12679355