kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • චැහ්..මම හිතුවා අමතක වෙලා ඇති කියලා :growl:
    මාර දුකක් නේ බන් මේ ගංවතුරක් ඇවිල්ලා දුන්නේ... :( :(
    ඇයි මචං මොකක් හරි ප්‍රශ්නයක් ද එහෙ මෙහෙ දුවන්නේ :sorry:
    නැත්නම් ජොබ් එක හින්දා බීසී වෙලාද... :nerd:
    හොරාට ඇවිල්ලා :dull: :dull:
    හොරෙන්ම යනවා :dull: :dull:
    හොදින් නේද උබ.
    කලින් අපේ ගෙදර හිටපු එකෙක් යට වෙලා බන් රත්නපුරේදී. :sorry:
    ඔයාලගේ පැත්තට කොහොමත් ඕවා නැහැ නේද.
    අව්ලක් නැත්නම් ලොකු දෙයක් බන් :)
    අපිටත් කිසිම අව්ලක් නෑ මචං :)
    ehenam kamak na.parissamen hitapan :) apeth wate pathi walata godak karadara.naya gihin ganwathura ehema..godak aya marila :(
    ohe inna nisa :P
    me eka neme gaga galuwadada oheta news walata kiwwa rathnapure yata wela kiyala.....
    ගෙවල් ගැන නම් මොන කතාද බං.. එපා වෙලා ඉන්නෙ..
    එල මචෝ තෑන්ක්ස්..!!
  • Loading…
  • Loading…
  • Loading…