ලිපිනයක් දැනගන්න ඕන - උදව් 3
The Lanka Hospitals Corporation PLC, 578, Elvitigala Mawatha, Narahenpita.
මට මේ ඇඩ්‍රස් එකට යන විදිහ කියන්න. :)
බම්බලපිටියෙන් බැස්සොත් යන්න පුලුවන්ද ඉක්මනට එතනට. මම ගූගල් එකේ හෙව්වම අහුවුනේ මෙතන , මේක හරිද දන්නෙ නෑ. .
http://goo.gl/maps/o6YXS
දන්න කෙනෙක්...