මාලබේ ඔය කියන ආයතනය පෞද්ගලික පුද්ගලයෙක්ගේ ලාභ ලබන ආයතනයක්. එහෙව් ආයතනයක ලාභය ලැබීමට රජයේ දේපල ගන්න බැහැ. ඒකට නීතිමය අවසරයකුත් නැහැ. ඒ හින්දා ඒක අවුට්.
බිල්ඩිමක් ගැහුවා, ඒකට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් කියලා බෝඩ් එකක් ඇලෙව්වා, ළමයි බදවාගත්තා, ඉස්පිරිතාලයක් ඕනේ කියලා මතක් උනා, ඉස්පිරිතාලයක්...