kiripani
Reaction score
942

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොහොමද මචං? ඇයි මේ ටිකේ වැඩි සද්ද බද්දයක් නැත්තේ?
    නිකන් දුන්නෙ..අපේ ගෙවල් පැත්තෙ නිසා ..හොද ත්&#... මේක උඹද දුන්නේ? අඩෝ අන්තිම ටික පෙන්නේ නෑනේ මචං :( තෑන්ක්ස් මචෝ
    අඩො බන් මල්ලි එච්චර වයස නැහැ තාම 30 යි බන් තාත්තා කෙනෙක් වෙන එක සෙල්ලම් නැහැ තම්යි අද සමාජයෙ
    පොරොන්දම් වලින් දස පොරොන්දමෙන් වැඩි ගනනක් ගැලපෙනවනම් හොඳයි. සමහරු විසි පොරොන්දමම පස්සේ යනවා. නමුත් ඒකේ ගොඩක් දේවල් බ්‍රාහ්මන මතය අනුව හොයන ඒවා තියන්නේ. නමුත් අත‍යාවශ්‍ය ඒවා දස පොරොන්දමට අහුවෙනවා. ඉතින් දස පොරොන්දමෙන් වැඩි ගානක් ගැලපිලා (65% වගේවත්) විසිපොරොන්දමෙන් 60% වගේ එනවනම් හොදටම ඇති. 50% වැඩි නම් සුභයි කියලා ගන්නවා. නමුත් මචන් පොරොන්දම් වලට වඩා වැදගත් වෙන්නේ ග්‍රහ පිහිටීම සුදර්ශන චක්‍රය වගේ ඒවා.. ඒවා අවුල්නම් 100% පොරොන්දම් ගැලපුනත් වැඩක් නෑ. පොරොන්දම් 50% වගේ ගැලපුනත් ඒවා ගැලපෙනවනම් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන්..
    ☹.ඔබේ තාත්තා දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ ඉරණමයි. එහෙත් ඔබේ මාමණ්ඩි දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ මෝඩකමයි.
    ☹.මා ඉපදෙන විට උගත් කෙනෙකි අධ්‍යාපනය මා විනාශ කලේය.
    ☹.අභ්‍යාස මිනිසා සම්පූර්න කරයි. එහෙත් කිසිම කෙනෙක් සම්පූර්ණ නැත. එසේ නම් මොකට අභ්‍යාස කරනවද?
    ☹.අප සිටින්නේ අනුන්ට උදව් කිරීමට බව සත්‍යයක් නම් අනුන් සිටින්නේ මොනවා කරන්නද?
    ☹.මුදල් යනු ජීවිතයේ සියළු දේ නොවේ. මාස්ටර් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් වශයෙන් ක්‍රෙඩිට් කාඩ් ද තිබේ.
    ☹.කෙනෙක් සතුන්ට ආදරය කල යුතුය. උන් හරිම රසයි.
    ☹.සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනියක් සිටී. සෑම අසාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් දෙදෙනෙකු සිටී.
    ☹.සෑම පිරිමියෙක්ම විවහා විය යුතුය. මක් නිසාද යත්, ජීවිතයේ එකම දෙය සතුට නොවන බැවිනි.
  • Loading…
  • Loading…
  • Loading…