kiripani
Reaction score
942

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම නම් www.espncricinfo.com එකෙන් live scores තමයි බලන්නේ. මැච් එක බලන්න ආසයි ඒත් වෙලාවක් නෑනේ.
    අනිත් ඒවගේ වැටෙන ත්‍රෙඩ් වල වැඩිහරියක් තියන්නේ වල්පල්නෙ මල්ලි. ඒකයි දැන් ඔටෝමොබයිල් පැත්තේ ත්‍රඩ් වැඩිපුර බලන්නේ.
    මේ දවස් වල මැච් බලනවද?
    නැත්තේ මොකද කොල්ලෝ ඔයාව මතකයි. ඇවටාර් එකත් ටිකක් වෙනස් කරගෙන තියන්නේ. දැන් වැඩිය කිරියේ බලන්න දෙයක් නැති නිසා මම ඔටෝමොබයිල් කැටගරිඑකේ යන ත්‍රෙඩ් විතරයි බලන්නේ. ඒකයි ඔයා අනිත් ත්‍රෙඩ් වල මගේ කමෙන්ට් දකින්න නැතුව ඇත්තේ.
    හරි මචං මට වැරදුන ..මම දන බැලුවේ ඇමරිකන් පත්තරේ උ මිලින් දාලා තිබ්බේ නලින්ද සිල්වාගේ එක විතරනේ
    ඉන්නව මල්ලි. පහුගිය ටිකේ මේකෙ ගිය ත්‍රෙඩ් ඔක්කොම වැඩකට නැති ඒව නිසා ඔටෝමොබයිල් කැටගරි එකේ ත්‍රෙඩ් වල තමයි ගොඩක් හිටියේ.
    විල්තෙර රාත්‍රී 8.00 බලාපොරාත්තු වන්න....අවසාන වැඩසටහන් වලින් එකක්...අහන්න එන්න:):)
  • Loading…
  • Loading…
  • Loading…