Recent content by komadu_putha

  1. komadu_putha

    Garment බිස්නස්

    බම්ප්
  2. komadu_putha

    කලබල

    ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕන, මේක උන්ගෙ ප්ලෑන් ඒකේ කොටසක්, මොලේ කල්පනා කරපල්ල, ස්මාර්ට් වෙයල්ලා
  3. komadu_putha

    Garment බිස්නස්

    Juki මැශින් දාලා, ඒවට කට්ටිය දාලා පොඩියට ගෙවල් වලම, එහෙමත් නැත්තම් වෙන අය දම්මලා ඇදුම් මහල විකුනන අය කවුද ඉන්නෙ? ආසයි වෙනම බ්‍රෑන්ඩ් එකක් හිමීට පොඩියට පටන් ගන්න.. විස්තරේ දන්න, ඒක වෙන අයත් එක්ක ශෙයාර් කරගන්න කැමති අය පොඩ්ඩක් කියන්න මචංලා , අනිත් අය බම්ප් එකක් දාගෙන යමු :)
  4. komadu_putha

    2018 Stingray X VS Stingray T

    meke 4 way cam ekata setup awilla na ne ban
  5. komadu_putha

    2018 Stingray X VS Stingray T

    machan brand new eke screen space eka witharai neda enne, 4 way cam thiyena eketh, ethakota 4 way cam eka balaganna api mehe genath digital screen ekak daganna ona neda :confused:
  6. komadu_putha

    2018 Stingray X VS Stingray T

    ela jinthuwa hancock machanla
  7. komadu_putha

    2018 Stingray X VS Stingray T

    ow machan, pora inne colombo, kadu ehema nane ban, ithin normal padinna balanne, uta danaganna ona wahanayak overtake karaddi stingray turbo ekei stingray x ekei pulling power eke wenasak thiyenawada kiyala :yes:
  8. komadu_putha

    2018 Stingray X VS Stingray T

    dapan machan loku udawwak, pora advance eka denna hithaganna baruwa inne
  9. komadu_putha

    2018 Stingray X VS Stingray T

    danna kenek kiyanna machan danne nathnam bump ekakwath dagena yanna :)
  10. komadu_putha

    2018 Stingray X VS Stingray T

    මචංලා මට දැනගන්න ඕන, 2018 Stingray X එකෙයි Stingray T එකෙයි තියෙන වෙනස මොකද්ද කියලා (එන්ජිමේ) pulling පවර් එකේ ලොකු වෙනසක් තියෙනවද? කඳු එහෙම යද්දි විතරක් නෙවෙයි, වාහනයක් ඕවර්ටේක් කරද්දි Stingray X එකෙයි Stingray T එකෙයි Pulling පවර් එකේ වෙනසක් තියෙනවද? අපේ අයියා කෙනෙක් ඔය දෙකෙන් ගන්නෙ මොකද්ද...
  11. komadu_putha

    ලක්ශ 10න් කරන්න බිස්නස් එකක්

    aththa machan eth me ganen land ekak ganna eka mara geak, perch ekath 2 3 kiyanawa ne ban dan :dull: 100% aththa machan, wena ratawal walata wada mehe rate 1 wadiy,but achan rupiyala baldu wenawa daily, eka nisa savings wala watinakama adu wenawa, ekai mokakata hari yodawanna bluee :(
  12. komadu_putha

    ලක්ශ 10න් කරන්න බිස්නස් එකක්

    mona wage deyak export karanada machan?