මචංලා මට දැනගන්න ඕන, 2018 Stingray X එකෙයි Stingray T එකෙයි තියෙන වෙනස මොකද්ද කියලා (එන්ජිමේ) pulling පවර් එකේ ලොකු වෙනසක් තියෙනවද? කඳු එහෙම යද්දි විතරක් නෙවෙයි, වාහනයක් ඕවර්ටේක් කරද්දි Stingray X එකෙයි Stingray T එකෙයි Pulling පවර් එකේ වෙනසක් තියෙනවද? අපේ අයියා කෙනෙක් ඔය දෙකෙන් ගන්නෙ මොකද්ද කියලා හිත හිත ඉන්නෙ, දෙකේ මිලේ වෙනස එක හමාරක් දෙකක් වගේ වෙන්නෙ 




