Garment බිස්නස්

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    Juki මැශින් දාලා, ඒවට කට්ටිය දාලා පොඩියට ගෙවල් වලම, එහෙමත් නැත්තම් වෙන අය දම්මලා ඇදුම් මහල විකුනන අය කවුද ඉන්නෙ? ආසයි වෙනම බ්‍රෑන්ඩ් එකක් හිමීට පොඩියට පටන් ගන්න.. විස්තරේ දන්න, ඒක වෙන අයත් එක්ක ශෙයාර් කරගන්න කැමති අය පොඩ්ඩක් කියන්න මචංලා , අනිත් අය බම්ප් එකක් දාගෙන යමු :)
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    දියුණුවෙන් දියුණුව ලැබෙන්න ඕනේ
    fb online help group එකටත් දාන්න
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    හොදට හොයල බලල කරපන්...මන් ෆිනෑන්ස් ෆිල්ඩ් එකේ ඉන්නෙ...ගාර්මන්ට් හුගක් වැටිල තියෙන්නෙ..සබ් ගන්න උන්ට ගෙවන් නෑ...ලොකු ගාමන්ට් වලින් පොල.ඒ හංද හොදට හොයල බලල පටන් ගනින්..හුගක් ලාබයි මචං..ඒත් ක්‍රෙඩිට් පීරියඩ් එක ටිකක් අජෙස්ට් කරගනින්...ජය❤️💪