KPZ
Reaction score
1,622

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අඩෝ තොට මොකෝ උනේ.. VM එකක් දැම්මත් රිප්ලයි නෑ.. :(
    KPZ ගැන කතාවක්
    මේකෙ පාර්ට්ස් වල ලින්ක් එක එවපං.. PDF විදියට හදන්න.. තොට වෙලාවක් නැත්තං..
    හිත ඇදෙන කතා කීම.
    කලිසමට උඩින් බිජ්ජ කැසීම
    විල්තෙර රාත්‍රී 8.00 බලාපොරාත්තු වන්න....අවසාන වැඩසටහන් වලින් එකක්...අහන්න එන්න:):)
    ඒ උනාට බං ඔය රටවල ඉන්නවා ඇතිනේ මෙහේ අයට වඩා සීයට පන්සීයක් දැනුම තියෙන ඩොක්ටර්ස්ලා.. අනික බෙහෙත් ලියාගත්තම උඹට ලංකාවෙන් ගන්න පුළුවන්නේ..
    හැබැයි ඉතිං ඔය රටේ හොඳ ඩොක්ටර්ස්ලා ඇතිනේ ලංකාවටත් වඩා..
    එහෙනම් මචෝ වෙන අවුලක් ඇත්තෙ.. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්.. ඔව්වා බරපතල සීන් අපි නොහිතුවට..
    එහෙනම් ඩොක්ටර් කෙනෙක් මුණගැහියන්.. නිදිමරන නිසාද කියලා කියන්න බෑනේ..
    එයාමයි මචං බෙහෙත් දුන්නෙ.. කඩෙන් ගත්තෙ නැහැ..
    මාස තුනකට බෙහෙත් දුන්නා.. පෙති වර්ග නම් හය හතක් තිබ්බා මචං..
    එහෙම බෙහෙත් දෙන්නෙ නෑ.. උඹට ලෙඩක් නැතුව..
    මම වැඩ කරන ගමන් ක්ලාන්ත වෙලා වැටිලා තමා ලෙඩේ පටන්ගත්තෙ..
    ඔව් මං බෙහෙත් බීලා නැවැත්තුවා බං.. එපා වෙනවා.. එක දිගට බෙහෙත් බොන්න.. අනික වකුගඩු වලට හොඳ නැහැනේ.. මං බෙහෙත් ගත්තෙ බොස්ගෙ යාළුවෙක් හරි නෑදෑ කෙනෙක් හරි වෙන ඩොකෙක්ගෙන්.. ජයන්තද මොකක්ද නම මචෝ..
  • Loading…
  • Loading…
  • Loading…