crazybuddy Jan 8, 2015 අඩෝ මම නම් තවම පොලීසියට මාට්ටු වෙලා නෑ බයික් එකේ ගිහින් නම්.. ලයිසන් බලන්නවත් නවත්තල නෑ.. වෙසක් පෝය දවසෙ සීන් එක ඇරෙන්න..
අඩෝ මම නම් තවම පොලීසියට මාට්ටු වෙලා නෑ බයික් එකේ ගිහින් නම්.. ලයිසන් බලන්නවත් නවත්තල නෑ.. වෙසක් පෝය දවසෙ සීන් එක ඇරෙන්න..
crazybuddy Jan 8, 2015 ගිය වෙසක් පෝය දවසෙ පොලිස්කාරයෙක් මට ගහන්නත් ආවා යකෝ.. මම වචනයක් කතා නොකර හිටියා.. වැරැද්ද මගේ ඉතිං.. පස්සෙ වටේ හිටපු උන් ශේප් කරලා යැව්වා.. දන්සැලක් ගාවදි උනේ සීන් එක..
ගිය වෙසක් පෝය දවසෙ පොලිස්කාරයෙක් මට ගහන්නත් ආවා යකෝ.. මම වචනයක් කතා නොකර හිටියා.. වැරැද්ද මගේ ඉතිං.. පස්සෙ වටේ හිටපු උන් ශේප් කරලා යැව්වා.. දන්සැලක් ගාවදි උනේ සීන් එක..
crazybuddy Jan 8, 2015 පොලීසියෙ උන් එකක් පැටලෙන්න බැහැ බං.. කැරි බල්ලො ඇඟට එනවා.. උන්ගෙ වැරැද්ද උනත් අපි කොන්ද පාත් කරන් ඉන්න එක තමා හොඳ.. කාලකන්නි බං ලංකාවෙ පොලීසියෙ ඉන්නෙ..
පොලීසියෙ උන් එකක් පැටලෙන්න බැහැ බං.. කැරි බල්ලො ඇඟට එනවා.. උන්ගෙ වැරැද්ද උනත් අපි කොන්ද පාත් කරන් ඉන්න එක තමා හොඳ.. කාලකන්නි බං ලංකාවෙ පොලීසියෙ ඉන්නෙ..
Mr.Tom Jan 3, 2015 මචං අලුතින් නූලක් දැම්මා විවේක නම් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1652994