dinuka rukshan Nov 23, 2014 මම කොන්ඩේ අඩුකලා බන්... ඉස්සරහා ටිකයි පිටිපස්සේ ටිකයි එක ගානට ගන්න... දැන් හරි.. කපන්නේ නම් නෑ දැන් මගේම දරුවෙක්ට වගේ ආදරෙයි කොණ්ඩෙට......
මම කොන්ඩේ අඩුකලා බන්... ඉස්සරහා ටිකයි පිටිපස්සේ ටිකයි එක ගානට ගන්න... දැන් හරි.. කපන්නේ නම් නෑ දැන් මගේම දරුවෙක්ට වගේ ආදරෙයි කොණ්ඩෙට......
crazybuddy Nov 23, 2014 ඕකෙ අවුල තේරෙයි උඹට.. ඔය පෙලක් උන් ඉන්නෙ බං මේකෙ මූන අරන් එක එක බොඩි වලට බට් කරන.. මානසික අසහනකාරයො, පිස්සො සහ ඉරිසියාකාරයො.. අන්න උන් තමා ඕවා කරන්නෙ.. වලතරට ගොන් ආතල් දුන්නෙ කාලයක්..
ඕකෙ අවුල තේරෙයි උඹට.. ඔය පෙලක් උන් ඉන්නෙ බං මේකෙ මූන අරන් එක එක බොඩි වලට බට් කරන.. මානසික අසහනකාරයො, පිස්සො සහ ඉරිසියාකාරයො.. අන්න උන් තමා ඕවා කරන්නෙ.. වලතරට ගොන් ආතල් දුන්නෙ කාලයක්..
crazybuddy Nov 23, 2014 මම FB යන්නෙ නෑ කුකුලො.. තොගේ ඇත්ත පිංතූර තියෙනවා නම් මට FB Req එවන්න එපා.. https://www.facebook.com/Randhu.Shan මොකද මාත් එක්ක තරහකාරයො වැඩියි.. උඹ දැක්කනේ පහුගිය ටිකේ එකෙක් පුක දෙන්න ආපු හැටි මගේ විස්තර දාලා.. අනිත් එක ඕවා නෝට් කරන් ඉඳලා පොඩි අවුලක් ගිය ගමන් මේකෙ පිංතූර දායි උඹලගෙ.. මගේ එකවුන්ට් එකේ ඉන්න උන් මං දන්නෙත් නෑ.. මං මගේ පිංතූර දාන්නෙ නෑ බුකියෙ..
මම FB යන්නෙ නෑ කුකුලො.. තොගේ ඇත්ත පිංතූර තියෙනවා නම් මට FB Req එවන්න එපා.. https://www.facebook.com/Randhu.Shan මොකද මාත් එක්ක තරහකාරයො වැඩියි.. උඹ දැක්කනේ පහුගිය ටිකේ එකෙක් පුක දෙන්න ආපු හැටි මගේ විස්තර දාලා.. අනිත් එක ඕවා නෝට් කරන් ඉඳලා පොඩි අවුලක් ගිය ගමන් මේකෙ පිංතූර දායි උඹලගෙ.. මගේ එකවුන්ට් එකේ ඉන්න උන් මං දන්නෙත් නෑ.. මං මගේ පිංතූර දාන්නෙ නෑ බුකියෙ..
crazybuddy Nov 23, 2014 අප්පටසිරි.. ඒ අක්කට සිංහල බැරිද බං..? උඹට දැන් වයස කීයෙයි..? මට නම් විසි හතරයි..
crazybuddy Nov 23, 2014 ඒ කිව්වට ආවට පස්සෙ එලවන්නෙ නෑනෙ බං.. උඹ මෙහේ ඇවිත් ජොබ් එකක් හොයාගනිං.. අයියා කසාඳ බැඳලා නැද්ද තවම..?
ඒ කිව්වට ආවට පස්සෙ එලවන්නෙ නෑනෙ බං.. උඹ මෙහේ ඇවිත් ජොබ් එකක් හොයාගනිං.. අයියා කසාඳ බැඳලා නැද්ද තවම..?
dinuka rukshan Nov 23, 2014 ඔව් බන්... මටත් පිස්සු වගේ.. එදා dawn උන දවසේ 100 සරෙකට වඩා ඇවිල්ල බලලා යන්න ඇති,... මටනම් බුකිය දිරවන්නෙම නෑ. ජාරාවක් බන් බුකිය..
ඔව් බන්... මටත් පිස්සු වගේ.. එදා dawn උන දවසේ 100 සරෙකට වඩා ඇවිල්ල බලලා යන්න ඇති,... මටනම් බුකිය දිරවන්නෙම නෑ. ජාරාවක් බන් බුකිය..
crazybuddy Nov 22, 2014 ඒකනේ මං කියන්නෙ.. සල්ලි හොයන්න තමන්ගෙ ජීවිතේ හොඳම කාලෙ නැති කරගනෙ බෑ බං.. සල්ලි, සතුට, සැනසීම ඔය තුනම සමානව තියෙන්න ඕන.. මට ඕන තරම් යාලුවො සෙට් කලා පිටරට ජොබ්.. හොඳ පඩි.. ඒ උනත් වැඩක් නෑ බං.. මේ හම්බවෙන පඩිය වැඩිත් එක්ක මට.. ණය නැත්තං..
ඒකනේ මං කියන්නෙ.. සල්ලි හොයන්න තමන්ගෙ ජීවිතේ හොඳම කාලෙ නැති කරගනෙ බෑ බං.. සල්ලි, සතුට, සැනසීම ඔය තුනම සමානව තියෙන්න ඕන.. මට ඕන තරම් යාලුවො සෙට් කලා පිටරට ජොබ්.. හොඳ පඩි.. ඒ උනත් වැඩක් නෑ බං.. මේ හම්බවෙන පඩිය වැඩිත් එක්ක මට.. ණය නැත්තං..
dinuka rukshan Nov 22, 2014 GT අයියා දැන් මේක ෆුල් කලින් එකක් දීලා අලුත් සේවර් එකක් හදනවලු. ටික දවසක් යයි කියුවා... ලගදි රෙපයාර් කාලා ඊට පස්සේ චැට් බාර් නෑ. අවතාර දාන්න බෑ. එක නිසා අලුතෙන් එකක් හදනවලු මේ දවස් වල... මේකනේ කනට ගහන්නේ නැත්තේ... main ඒකට විතරයි 90x90 GIF ෆොටෝ එක දාලා තියෙන්නේ,. ප්‍රොෆයිල් වල පෙන්නේ දාලා තියෙන්නේ 60x60 JPG... GT අයියා ඔක්කොම හැදුවම 90x90වම දාමු....
GT අයියා දැන් මේක ෆුල් කලින් එකක් දීලා අලුත් සේවර් එකක් හදනවලු. ටික දවසක් යයි කියුවා... ලගදි රෙපයාර් කාලා ඊට පස්සේ චැට් බාර් නෑ. අවතාර දාන්න බෑ. එක නිසා අලුතෙන් එකක් හදනවලු මේ දවස් වල... මේකනේ කනට ගහන්නේ නැත්තේ... main ඒකට විතරයි 90x90 GIF ෆොටෝ එක දාලා තියෙන්නේ,. ප්‍රොෆයිල් වල පෙන්නේ දාලා තියෙන්නේ 60x60 JPG... GT අයියා ඔක්කොම හැදුවම 90x90වම දාමු....
dinuka rukshan Nov 22, 2014 දැන් අවතාර දාන්න බැනේ... sever මෝ වෙලාලුනේ... එක නිසා GT අයියා එක්ක අවතාර ටිකක් සෙට් කළා... හරියන්නේ නෑ. මේකම තාම හරියන්නේ බන්.
දැන් අවතාර දාන්න බැනේ... sever මෝ වෙලාලුනේ... එක නිසා GT අයියා එක්ක අවතාර ටිකක් සෙට් කළා... හරියන්නේ නෑ. මේකම තාම හරියන්නේ බන්.
crazybuddy Nov 22, 2014 අපේ පැත්තෙ මිනිස්සු හිතන්නෙ මං රට ගිහින් කියල තමා.. ඇයි ගෙදර යන්නෙ මාස ගාණකට සැරයයිනේ.. සමහර දවස් වලට මහ රෑට ගිහින් එනවා..
අපේ පැත්තෙ මිනිස්සු හිතන්නෙ මං රට ගිහින් කියල තමා.. ඇයි ගෙදර යන්නෙ මාස ගාණකට සැරයයිනේ.. සමහර දවස් වලට මහ රෑට ගිහින් එනවා..
crazybuddy Nov 22, 2014 හික්ස්..! අර මොකෝ අයියා උඹට එන්න දෙන්නෙ නැද්ද..? මමත් ආසා නෑ බං ලංකාව දාලා කොහේවත් යන්න.. චාන්ස් ආවා හැම එකම අල්ලලා දැම්මා..
හික්ස්..! අර මොකෝ අයියා උඹට එන්න දෙන්නෙ නැද්ද..? මමත් ආසා නෑ බං ලංකාව දාලා කොහේවත් යන්න.. චාන්ස් ආවා හැම එකම අල්ලලා දැම්මා..