උබ මගුලක් කියනවා... මොකක් හරි එකී එක්ක වලියක් ගියොත් අපේ අම්මට කියලා මට බන්නවන්නේ..
ගොඩාක් ගෙවල් වල ලව් වලට අව්ල්... මට එකේ අනිත් පැත්ත.. නැන්දම්මා එක්ක එකතුවෙලා මට බන්නොනවා අනිවා දවසට සැරයක්වත්,..
ගොඩාක් ගෙවල් වල ලව් වලට අව්ල්... මට එකේ අනිත් පැත්ත.. නැන්දම්මා එක්ක එකතුවෙලා මට බන්නොනවා අනිවා දවසට සැරයක්වත්,..
ලංකාවෙ ඔය ස්පීඩ් එකෙන් බාන්න ඉතිං තව අවුරුදු පනහක්වත් බලන් ඉන්න වෙනවා.. අන්ලිමිටඩ්ද බං කනෙක්ෂන් එක.. රෙන්ටල් එක කීයද..?