Elysium Jan 26, 2016 1 hour?, Baminiwalin 1 hour madi ayye mata font eka huru na Lathanam Unicode shape
Elysium Jan 1, 2016 Wish you and your lovely family a wonderful, happy, healthy and prosperous New Year Kumara ayye
Rangau2 Dec 19, 2015 යකෝ කබරයා වගේ ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ෂොප් එකට ගිහින් මගේ ලැප් එක හදපන්. බොන්න බැරි සුකුරුත්තන් මොකට බොනවද මන්ද.... මූඩියටත් වෙරි
යකෝ කබරයා වගේ ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ෂොප් එකට ගිහින් මගේ ලැප් එක හදපන්. බොන්න බැරි සුකුරුත්තන් මොකට බොනවද මන්ද.... මූඩියටත් වෙරි
crazybuddy Dec 18, 2015 මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන බොළඳී සරඳම් නොකරමි ආදරයෙන් කියමී මිරිකපු ලෙලි වල ඇඹුල් කොහෙද මෝඩී
මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන බොළඳී සරඳම් නොකරමි ආදරයෙන් කියමී මිරිකපු ලෙලි වල ඇඹුල් කොහෙද මෝඩී
crazybuddy Dec 15, 2015 පපුවෙ අමාරුව හොඳයි.. උගුරෙ සුදු පාට ලපයක් තියේ බං.. ESR ටෙස්ට් එකක් කලා.. ඒක නම් නෝමල්.. ඒත් ඒ ලපේ අමුතුයි.. පටක පරීක්ෂණයක් කරන්න කිව්ව.. ඒක දැන්ම කරන්න වෙන්නෑ බං..
පපුවෙ අමාරුව හොඳයි.. උගුරෙ සුදු පාට ලපයක් තියේ බං.. ESR ටෙස්ට් එකක් කලා.. ඒක නම් නෝමල්.. ඒත් ඒ ලපේ අමුතුයි.. පටක පරීක්ෂණයක් කරන්න කිව්ව.. ඒක දැන්ම කරන්න වෙන්නෑ බං..