ඒවා අවුලක් නෑ බ්‍රෝ.. බ්‍රෝ හොද යාලුවෙක් බ්‍රෝ.. ටිකට් කැපුවා බ්‍රහස්පතින්දා රෑ. දවස් 04කි උන්නා. එපා උනා. අද වැඩට ආවේ. ඇඟට මහන්සි ගතිය තියෙනවා. ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ. දූ හොඳින්. ඊයේ මාස දෙකේ ඉන් ජෙක්ශන් එක ගැහුවා. දැන් උණ. කුරු කුරු ගගා ඉන්නවා. බ්‍රෝ එන් න බ්‍රෝ අපේ දිහා. තනියම එන්න එපා බ්‍රෝ. පේසලා එක්ක එන්න. තනියම නම් එන්න එපා..