Recent content by kungpupanda

  1. kungpupanda

    භූමි දෝෂවලට බුදු දහමෙන්

    භූමි දෝෂවලට බුදු දහමෙන් ඔය අතරේ තමන්නේ ගෙදරට, නැත්නම් ඉඩමට භෛරව නැත්නම් ප්‍රේත දෝෂ බලපානවා කියලා සමහරුන්ට තේරෙනවා. කොච්චර පිරිසිදු කළත් නිතරම අපවිත්‍ර වන ගතිය, වරින්වර එන දුර්ගන්ධය, පවුලේ අඬදබර, අධික වියදම, ගෙදර හැමෝටම අසනීප වගේ ගැටලුවලිනුත් ඒක පේනවා. මේ වගේ වෙලාවක තත්කාල නිමිත්ත බලලත්...
  2. kungpupanda

    දරුඵල ප්‍රමාද ද?

    දරුඵල ප්‍රමාද ද? දරුවෙකු බිහිකිරීමට නොහැකිවූ කාන්තාවක්‌ මෙම සමාජයේ මොන තරම් පීඩාවකට ලක්‌වෙනවාද යන්න දන්නේ එම තත්ත්වයට මුහුණපා සිටින කෙනෙකු පමණි. කේන්ද්‍රවල ග්‍රහ පිහිටීමට අනුව දරුඵල අහිමි නම් කොපමණ ප්‍රතිකර්ම හෝ පිළිවෙත් සිදුකළද දරු සම්පතක්‌ ලබාගත නොහැක. එවැනි අය ගර්භණී මවුවරුන් හා කුඩා...
  3. kungpupanda

    Jalanandana Piritha - ජලනන්දන පිරිත

    ජලනන්දන පිරිත යෑයි කියූ සැණින් බොහෝ දෙනා ඊට බිය වෙති. එයට හේතුව මෙම පිරිත අශුභ වැඩ කටයුතු සඳහා භාවිතා කරන පිරිතක්‌ ලෙස බොහෝ දෙනා තුළ පවතින මිථ්‍යා විශ්වාසය වේ. පිරිත පිළිබඳව මනා වැටහීමක්‌ හා එහි ඇති බලය නොදැනීමත් නිසා මෙය නිවස තුළ සඡ්ධායනය කිරීමට ද ජන්මීන් මැලි වෙති. එය අනුවණකමක්‌ බව පැරණි...
  4. kungpupanda

    Jalanandana Piritha - ජලනන්දන පිරිත

    ගාථා දහයකින් යුතු නිවැරදි ජලනන්දන පිරිත. සතර පොත් අලගුව සහිත සලනන්දන පිරිත, දැහැන සහිත ජලනන්දන පිරිත, ජලනන්දන ගුලිය ආදී වශයෙන් ජලනන්දන පිරිත් දහයක් තියෙනවා. පිරිත් පොතේ තියෙන ජලනන්දන පිරිතෙ තියෙන්නෙ ගාථා හතයි. අද බොහෝ පොත් පත් වල සඳහන්ව තියෙන ජලනන්දන පිරිතේ තියෙනවා " සර්ව බන්ධන ඡේදනං"...
  5. kungpupanda

    පෙළපොත් විකෘතිය දිගටම

    පෙළපොත් විකෘතිය දිගටම දරුවන්ගේ මෙන්ම අනාගත වැඩිහිටියන්ගේ ද ජීවනාලිය ලෙසට සැලකෙන අධ්‍යාපනය හෙවත් ඉගෙනුම අනාගත සංවර්ධනය මෙන්ම රටේ ස්‌වාධීනත්වය ශක්‌තිමත් කරන අත්තිවාරමක්‌ ලෙසට සැලකේ. අධ්‍යාපනය මගින් වැරැදි පණිවුඩයක්‌ සංනිවේදනය කළහොත් එහි ප්‍රතිඵල භයානක විය හැකිය. මෙරට ජාතික අධ්‍යාපනය පිළිබඳ...
  6. kungpupanda

    උදැසන ආහාරය

    උදැසන ආහාර වේල 9.30 ට පෙර ගැනීමෙන් වාසි රැසක්‌ ඊශ්‍රායලයේ ටෙල් අවීව් හා ජෙරුසෙලමේ හීබෘ යන විශ්වවිද්‍යාලයන්හි පර්යේෂකයින් පිරිසක්‌ විසින් තරබාරු තත්ත්වයේ පසුවන සේවකයින් ඇතුළු ස්‌වෙච්චා සේවකයින් 36 දෙනකු යොදාගෙන සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව කරුණු හෙළිවී තිබේ. ශරීර බර අඩු කිරීමට අදාළ ජාන...
  7. kungpupanda

    කොන්දෙන් පහළ අක්‍රියද?

    කොන්දෙන් පහළ අක්‍රියද? ඔහු ගැන අපට දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. ඒ අපගේ මිතුරකු වෙතිනි. මිතුරාගේ 16 හැවිරිදි දියණියගේ කොඳු ඇට පෙළ ඇද වී තිබිණ. එය ඇද වන්නට පටන් ගන්නේ ඇය 8 වන වියෙහි පසුවන විටය. මුලින්ම දුන්නක හැඩයට ඇද වෙන්නට පටන් ගත් කොඳු ඇටය ක්‍රමයෙන් S අකුරේ හැඩය දක්‌වා ගියේය. මුල සිටම විවිධ...
  8. kungpupanda

    මුස්‌ලිම් මිලියන 76කින්

    මුස්‌ලිම් මිලියන 76කින් මේ වන විට මුස්‌ලිම් ජාතිකයන් මිලියන 25.8 ක්‌ යුරෝපයේ පදිංචි වී සිටී. මෙම වැඩිවීම සියයට 4.9 සිට 7.4 දක්‌වා වර්ධනය වන බවද එම ආයතනය සඳහන් කර ඇත. සංක්‍රමණිකයන්ගේ පැමිණීම නතර කිරීමෙන් මුස්‌ලිම් ජනගහනය නතර කළ හැකි බවද එම පර්යේෂණ ආයතනය කියෑවිණි. 2050 වසර වන විට යුරෝපයේ...
  9. kungpupanda

    වැඩිවන බදු

    මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් ජුව නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක්‌ දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා...
  10. kungpupanda

    ඔහු එල්ලා මැරූ හඬ

    ඔහු එල්ලා මැරූ හඬ සොහේයිල් යාෆාත් නිරපරාදේ මිනීමැරුම් චෝදනාවකට ලක්‌ වූයේ 2001 වසරේදීය. තමාට එල්ලවුණු චෝදනා වලින් නිදොස්‌ වී නිදහස්‌ වෙන්නට කලියෙන් අවුරුදු දහයක සිර දඬුවමක්‌ විඳින්නට සොහෙයිල්ට සිදුවිය. සොහෙයිල් විසින් විස්‌තර කළ මේ අත්දැකීම් වාර්තාවකට ගොනු කළේ මාධ්‍යවේදී රිමෙල් මොහිදීන්...
  11. kungpupanda

    බෙහෙත් ගන්න බෑ??

    බෙහෙත් ගන්න බෑ?? ආයේ රටේ ඕනේ ඕනේ පළාතකට ගිහින් බෙහෙත් ගන්න බැරිලු. මේකේ අන්තිමට තියෙන පළාත් සෞඛ්‍ය ප්‍රඥප්තිය හරහා රෝගියාට සිදුවන අගතිය කොටස බලන්න "දොස්තරලගේ වැරදි නෑ. එයාලා 100 %ක් හරි" ම කියන්නත් බෑ. ඒ වුණාට ඇත්තක් නම් මේ කියන දේ ටිකක් බරපතලයි.. පෙට්‍රල් වලට වුණා වගේ ඒක තේරෙන්නේ අදම නෙවේ...
  12. kungpupanda

    රටම බියර් පුරයක්‌ ???

    සීනි දැමූ පැණි බීමවලට වැඩිය බියර් ගුණයි - මුදල් ඇමැති මංගල සමරවීර සීනි දැමූ පැණි බීම පානය කරනවාට වඩා බියර් එකක්‌ පානය කිරීම ගුණදායක බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මේ බව කීවේ සීනිවලටත් බද්දක්‌ ගසා...
  13. kungpupanda

    අට මහා පිංකම්

    කඨිනට්‌ඨපරික්‌ඛාරං- වාසදානං ච උත්තමං බුද්ධපමුඛ සංඝස්‌ස දානං - ධම්මස්‌ස ලේඛනං බෙත්තදානං ච බුද්ධස්‌ස - පටිමාකරණංපිච කරණං වච්චකුටියා - අට්‌ඨ පුඤ්Æනි උච්ඡරෙ මෙම ගාථාවෙන් ඉගැන්aවෙන පරිදි අට මහා පින්කම් යනු කඨින පූජාව, අටපිරිකර පූජාව, ආවාස (නිවාස) පූජාව, බුදු රදුන් ප්‍රමුඛ භික්‌ෂූන්...
  14. kungpupanda

    ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරයි

    ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරයි ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරයි උතුරේ ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌වූ ඉරණමඩු ජලාශය අසල පිහිටි හමුදා කඳවුර ඉවත්කරගැනීමට හමුදාවට සිදුවිය 2009 ජනවාරි 1 දා මේජර් ජනරාල් ජගත් ඩයස්‌ගේ මෙහෙයවීම යටතේ ඉදිරියට ගිය බලඇණියක්‌ ඉරනමඩු මංසන්ධියද ඉන්පසු ඉරනමඩු නගරයද...
  15. kungpupanda

    රටම බියර් පුරයක්‌ ???

    රටම බියර් පුරයක්‌ ??? මාධ්‍ය යොදාගනිමින් නොයෙක්‌ සාවද්‍ය දත්ත හා තොරතුරු සමාජගත කිරීමට බියර් සමාගම හා ඊට හිතවත් පාර්ශ්වයන් කටයුතු කරන ලදී. ඒ කාලයේ දී ස්‌වභාවධර්මයේ ශාපයට ගොදුරු වූ ලයන් බියර් සමාගම ගං වතුර තත්ත්වයට නතුවිය. එම ශාපය ආශිර්වාදයක්‌ බවට පත්කර ගත් ඔවුන් බියර් ආනයනය කිරීම සඳහා එවකට...