මුස්‌ලිම් මිලියන 76කින්

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
මුස්‌ලිම් මිලියන 76කින්

මේ වන විට මුස්‌ලිම් ජාතිකයන් මිලියන 25.8 ක්‌ යුරෝපයේ පදිංචි වී සිටී. මෙම වැඩිවීම සියයට 4.9 සිට 7.4 දක්‌වා වර්ධනය වන බවද එම ආයතනය සඳහන් කර ඇත. සංක්‍රමණිකයන්ගේ පැමිණීම නතර කිරීමෙන් මුස්‌ලිම් ජනගහනය නතර කළ හැකි බවද එම පර්යේෂණ ආයතනය කියෑවිණි.

2050 වසර වන විට යුරෝපයේ මුස්‌ලිම් ජනගහනය මිලියන 76 දක්‌වා වැඩිවන බව පිව් පර්යේෂණ ආයතනය යුරෝපා රාජ්‍ය නායකයන්ට අනතුරු අඟවමින් අනාවරණය කර ඇත.
වසර 2050 වන විට මිලියන 30 ක මුස්‌ලිම් ජනගහනයක්‌ යුරෝපයට පැමිණෙන බවට පිව් පර්යේෂණ ආයතනය හෙළිකර ඇත.

mus500.jpg


මේ අතර ස්‌විට්‌සර්ලන්තයේ සිsටින මුස්‌ලිම් ජනගනය සියයට 6.1 සිට සියයට 8.2 දක්‌වා වැඩිවේ.

මෙය 1500000 ක වැඩිවීමකි.




link