Reaction score
133

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආහ්හ්හ් එළ එළ ... gaming center නම් වැඩේ නැගල යනව ඇති

    Internet cafe වලට unlimited data plans තියෙනවද බන්
    යකෝ මේ පාන්දර උඹ කැෆේ එක ඇරලද ..

    කැෆේ කිව්වෙ මොන කැෆේද බන් ?
    එල එල බං හෙට සෙට් වෙමු..

    නෑ බං.. තව පොඩ්ඩකින් යනවා..
    :lol: යකෝ මේ පාන්දර උඹ කැෆේ එක ඇරලද.. ගෙවල් වලින් එලවපු උන්ද බං මේ වෙලාවට එන්නෙ..

    එල එල බං..
    බුදුසරණයි!
    මගදි ඉවර උනා කිව්වෙ යකෝ.. කම්ප්ලීට් තියෙනවනේ.. මං බාගෙන බැලුවා..
    DVD එකේ කොලිටිය හොඳයිද.. කෝ මාක් නෝ මාක් ෆිල්ම් එක ගන්න ඕන බං.. ඒක පට්ටයි ඕකටත් වඩා.. කොමඩි නේහ්.. කාලෙකින් ගියේ නෑ සිංහල ෆිල්ම් එකක් ගේන්න..
  • Loading…
  • Loading…
  • Loading…