crazybuddy Nov 10, 2015 හිටපං මං බලන්නං.. මාත් ඔහේ ඉන්නවා බං.. විශේෂයක් නැහැ.. පහුගිය ටිකේ ලෙඩින් හිටියෙ.. වෛරස් උණ හැදිලා.. තවම ඇඟට ටිකක් පණ නෑ.. ඒ අස්සෙ ගෑස්ට්‍රයිටීස් වැඩි උනා ඒකට දීපු බෙහෙත් වලට.. දැන් ඒකත් හොඳයි ටිකක්..
හිටපං මං බලන්නං.. මාත් ඔහේ ඉන්නවා බං.. විශේෂයක් නැහැ.. පහුගිය ටිකේ ලෙඩින් හිටියෙ.. වෛරස් උණ හැදිලා.. තවම ඇඟට ටිකක් පණ නෑ.. ඒ අස්සෙ ගෑස්ට්‍රයිටීස් වැඩි උනා ඒකට දීපු බෙහෙත් වලට.. දැන් ඒකත් හොඳයි ටිකක්..
crazybuddy Nov 10, 2015 එහෙනම් මං වෙන පිංතූරයක් දැකල තියෙන්නෙ.. උඹ අක්කා කෙනෙක් එක්ක පිංතූරයක් ගහල දාලා තිබ්බ නේද ට්‍රිප් එක ගිහින්..
එහෙනම් මං වෙන පිංතූරයක් දැකල තියෙන්නෙ.. උඹ අක්කා කෙනෙක් එක්ක පිංතූරයක් ගහල දාලා තිබ්බ නේද ට්‍රිප් එක ගිහින්..
paris Nov 10, 2015 hehe ela ela... wishshayak na aiye, ohe innawa ithin man nam ude indan ekeka weda walata giya.. hawasa thama gedara hitiye.. den yanwa aiye bag pack karaganna. heta podi trip ekak yanawa
hehe ela ela... wishshayak na aiye, ohe innawa ithin man nam ude indan ekeka weda walata giya.. hawasa thama gedara hitiye.. den yanwa aiye bag pack karaganna. heta podi trip ekak yanawa
cedric1986 Nov 10, 2015 ඔහෙ ඉන්නව බන්..වරෙන්කො රේඩියෝ අහන්න..... http://www.elakiri.com/forum/showthread.php?t=1710074