Recent content by labu gediya

  1. labu gediya

    Mp3 Songs

    මෙන්න මේ සින්දුවෙ DJ Mix සින්දුව තමයි හොයන්නෙ
  2. labu gediya

    Mp3 Songs

    ඉස්සරම අපි එළකිරියට ආවෙ සින්දු හොයාගෙන. සින්දු ඩව්න්ලෝඩ් කරන්න තමයි අකව්න්ට් එකක් හැදුවෙ. පස්සෙනෙ මේකෙ චැට් වලට සෙට් උනේ. යාළුවෙ අදුරගත්තෙ. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි Mp3 සින්දු ඔප්ෂන් එක අයින් කරලද කියන එක... සින්දුවක් හොයනවා මේකෙන්මයි කලින් ඩව්න්ලෝඩ් කලේ.. දැන් ඒක මගේ ලග නෑ... සයිට් එකේ...
  3. labu gediya

    නිවටයා ටෙලිනාට්‍ය

    මේක නෙවි. මේ මොන හුයන්නක්ද 🤣🤣
  4. labu gediya

    නිවටයා ටෙලිනාට්‍ය

    ඕක නෙවි. ඊයෙ තමයි කීටයා 2 බලල ඉවර කරේ
  5. labu gediya

    නිවටයා ටෙලිනාට්‍ය

    කීටයා කියන්නෙ පාලිත ඉන්න කතාව. මේකෙ ඉන්නෙ දයා අල්විස්. මෝඩ චරිතයක්. අම්ම එක්ක ඉන්නෙ. අයිය කෙනෙක් ඉන්නවා ත්‍රීවීලර් ඩ්‍රයිවර් කෙනෙක්. පටන් ගත්තු වෙලේ ඉඳලා හිනා වෙවී බලන්න පුලුවන්
  6. labu gediya

    නිවටයා ටෙලිනාට්‍ය

    ඉස්සර ටීවි එකෙ පෙන්වපු නිවටයා ටෙලිනාට්‍යයෙ ලිංක් එක තියෙනම් දෙන්නකො.. යූටියුබ් තිබුනා කලින්. දැන් නෑ.
  7. labu gediya

    මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

    නෝනගෙ පවුල අමුතු එකක්. ගැමි පවුලක්. ලොකු අයියා ලොකු අක්ක twins, අයියා, අක්කා, පොඩි අයියා පොඩි අක්කා twins, නෝනගෙ අයියා නෝනා twins. ඉතින් අයියලා 4යි. අක්කලා 3යි නෑ. ආස්‍රය කරන එවුන්ට කුඹුරු තියෙනවා ------ Post added on 1776924549
  8. labu gediya

    මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

    මගෙ නෝනලගෙ තාත්තා, අයියලා 4 දෙනා කුඹුරු කරනවා. ගෙදර වී ගෝනි ගොඩ ගහලා තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ගෙදරට එන අය එන්නෙ හාල් අරගෙන. ඒකයි කිව්වෙ. තියෙන තැනටම ගේන නිසා.🙂 ජීවිතෙ හොඳයි ගොඩක්ම. දුවෙක් ඉන්නවා ඉස්කෝලෙ 3 වසරෙ ------ Post added on 1776860931
  9. labu gediya

    මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

    බොරුද මම කිව්වෙ. කෙල්ලගෙ පවුලෙ අය කුඹුරු කරනවා. කොල්ල කෙල්ල බලන්න හාල් කිලෝ 5ක් අරන් එනවා.🤣🤣 යන්න කලින් බලන්න ඕන එයාලගෙ පරිසරය, වගේම මොන වගේ දේවල් එක්ක ගැටෙන අයද කියලා.
  10. labu gediya

    වරෙන් මහ රෑට හොල්මන් කතාවක් කියවන්න...

    ආයෙ දාමුද හොල්මන් කතා ත්‍රෙඩ් එකක්
  11. labu gediya

    මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

    ඔව් බං. මුහුදු පැත්තෙ ඉන්න එවුන් බලන්න පිට පලාත් වලින් කරවල මාළු අරන් එන වාහෙලා ඉන්නවා.🤣🤣
  12. labu gediya

    මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

    ඇයි තනියෙන් යන්නෙ. සිරාවටම කරන එකක් නෙවිද... ගෙදර අය එක්ක යන්න බයයි නේ.😂😂😂 වට කරගෙන ගැහුවොත් කියලා බයද...😂🤣 කවද ව්තරද යන්න ඉන්නෙ... කෙල්ලගෙ ගෙවල් මොන පලාතෙද... (වී තියෙන පලාත් වලට හාල් අරන් යනව සමහරු)... කෙල්ල ඉගෙන ගන්නවද, ජොබ් කරනවද වගෙ විස්තර ටිකක් දෙන්න.... ------ Post added on 1776854760