Recent content by Lahiru_CR

  1. L

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Ela bro
  2. L

    CT 100 එක වෙලාවකට ස්ටාට් වෙන්නෑ

    CT 100 එක වෙලාවකට ස්ටාට් වෙන්නෑ මචන්ලා මගේ CT 100 එක වෙලාවකට ස්ටාට් කරන්න බෑ...කික් කරනකොට සයිලන්සරෙන් දුම් එනව හෙනට..ගොඩක් වෙලා කික් කරනකොට එක පාරට ස්ටාට් වෙලා පෙට්‍රල් නෑ වගේ නවතිනව ඒ වෙලාවට කලු වගේ දුම් එන්නේ...ඔහොම ගොඩ වෙලාවකට පස්සෙ තමයි ස්ටාට් වෙන්නෙ..එක පාරක් හරියට ස්ටාට් උනොත් දවසෙම...
  3. L

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන්ලා මගේ CT 100 එක වෙලාවකට ස්ටාට් කරන්න බෑ...කික් කරනකොට සයිලන්සරෙන් දුම් එනව හෙනට..ගොඩක් වෙලා කික් කරනකොට එක පාරට ස්ටාට් වෙලා පෙට්‍රල් නෑ වගේ නවතිනව ඒ වෙලාවට කලු වගේ දුම් එන්නේ...ඔහොම ගොඩ වෙලාවකට පස්සෙ තමයි ස්ටාට් වෙන්නෙ..එක පාරක් හරියට ස්ටාට් උනොත් දවසෙම වැඩ..ගොඩක් වෙන්නෙ උදේට,හවසට වැඩිය...
  4. L

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Ela bro thanks:yes::yes:
  5. L

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම Mobil super 4T 20W 50 ඔයිල් එක දැම්මා :oo:ඒක මගේ CT 100 එකට දාන 20W 40 ඔයිල් එක තරම්වත් ඝන නෑ... ඔයිල් එක කහ පාටයි... ඔයිල් එක දාල 60-80ට වගේ යද්දි දෙදරන ගතියක් නෑ...මම පොඩ්ඩක් හොයලා බැලුවා නෙට් එකේ.. 20W50 high temperature,high perfomance ඔයිල් එකක්..ඒක normal thicker රත් වෙනකොට thinner කියල...
  6. L

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පල්සර් 180 Mobil super 4T 20w50 මචංලා මගේ බයික් එක 2016 බජාජ් පල්සර් 180 එකක්....සර්විස් එකෙන් ගොඩක් වෙලාවට දාන්නේ 20W40 ඔයිල් එකක්...ඒත් බයික් එකට Recommend කරන්නේ 20W50 ග්‍රේඩ් එක. මම හිතුවා Mobil super 4T 20W50 ඔයිල් එක use කරන්න...සමහරු කියනවා ඒක අලුත් බයික් වලට හොද නෑලු:no::baffled:.. ඒක...
  7. L

    MOBIL SUPER 4T 20W 50 for pulsar 180

    මචංලා මගේ බයික් එක 2016 බජාජ් පල්සර් 180 එකක්....සර්විස් එකෙන් ගොඩක් වෙලාවට දාන්නේ 20W40 :yes:ඔයිල් එකක්...ඒත් බයික් එකට Recommend කරන්නේ 20W50 ග්‍රේඩ් එක. මම හිතුවා Mobil super 4T 20W50 ඔයිල් එක use කරන්න...සමහරු කියනවා ඒක අලුත් බයික් වලට හොද නෑලු..:no: ඒක දැම්මොත් අවුලක් වෙයිද?:confused:
  8. L

    සුසුකි බැන්ඩිට් 250 s එක කොහොමද?

    Ow bn..������
  9. L

    සුසුකි බැන්ඩිට් 250 s එක කොහොමද?

    සුසුකි බැන්ඩිට් 250 s එක කොහොමද? මචංලා මම ජපන් බයික් වලට ටිකක් අලුත්... ඉන්දියන් බයික් පැදලා එපා වෙලා ඉන්නේ. සුසුකි බැන්ඩිට් 250 එක කොහොමද මචංලා... මගේ බජට් එකට සෙට් වෙන්නේ ඒක.. දන්න කට්ටිය මට පොඩි review එකක් දෙනවනම් ලොකු help එකක් බං �� :confused::yes: