සුසුකි බැන්ඩිට් 250 s එක කොහොමද?
මචංලා මම ජපන් බයික් වලට ටිකක් අලුත්... ඉන්දියන් බයික් පැදලා එපා වෙලා ඉන්නේ. සුසුකි බැන්ඩිට් 250 එක කොහොමද මචංලා... මගේ බජට් එකට සෙට් වෙන්නේ ඒක.. දන්න කට්ටිය මට පොඩි review එකක් දෙනවනම් ලොකු help එකක් බං ��