Lakshan-Seram
Reaction score
12,637

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • @King_cobra

    I can't reply you due to the profile security. Godak sarthaka na ban.. Den inna una badu enne na kiyanawa.. ethakota sorry thama..
    මචං ලංකාවේ ඉදන් බඩූ විකුණන එක සාර්ථකද බන් ??
    maga facebook account eka ban hada ganna oniii
    id eka yauwata wadak naha......account eka open karanna naha na??

    ekatuwa site eka ekak tamaii dunna link eka dunna???????

    Thanks for your help
    We’ll take a look at the documents you submitted and get back to you. If we need more help confirming your name, we’ll reach out for additional documentation.
    http://www.elakiri.com/forum/showthread.php?t=1739088



    ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D
    පුළුවන් නම් ඇවිත් සප් එකක් දෙන්න සහෝ :D
    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    එසේම වේවා සහෝ DATA වැඩි වැඩියෙන් ඉතිරේවා
    ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!
    Machan Ebay sell karanna hoda items tikak kiyapanko?

    umba karanne drop-shipping da? Neththan mehe idan kotuwen badu aran kelinma yawanawada?
    Machang IDM eke case eka mokada wune? Mage second year results release kara machang. eth eketh second year project eka absent kiyala bang thiyenne. :( mung ekath kelawala.

    Umbawa final year register karada? Me dawas wala registration thiyenawa. Kohoma wunath machang pena hatiyata it gonna take exactly another 12 months to complete. Madhawa kiuwe June 2016 wenakota iwara karanna puluwan wei kiyalane. Dan ekath boru wage machang.:(:(
    :( ඕවට ජීටී පියවරක් ගන්නෙ නැති එක තමයි බං කණගාටුව. අඩුම ගානේ රෙප් දෙන එව්න්ගේ නම වැටෙන්නවත් හදන්න ඕනේ. :dull:
    මගෙත් ඹහොම තමා මචන් ඹය වගේ නෙවේ ලොකු ලොකු වචන වලින් පවා තියෙනවා වැඩක් නැ ඉතින් උන්ගේ ආතල් එකනේ එහේම කරා කියලා අපි එ තත්වෙට වැටෙන්න ඹනේ නැනේ හොදම දේ තමා ගනන් ගන්නේ නැති එක කොහේ ගියත් නුගත් පිරිසක් ඉන්නවාමනේ එ අයට ඹව්වා කියලා දුන්නාට තෙරුම් ගන්නේ නැ public තියෙන දේවල් වලින් හරියට ප්‍රයොජනයක් ගන්න තෙරෙන්නේ නැ නොදැනුවත්කම් නිසා මට නම් අනුකම්පාවක් තියෙන්නේ මොඩ කමට කරන වැඩ නිසා ඹව්වා ගැන වැඩිය හිතන්න එපා අර දිනුෂ අයියා කිව්වා වගේ minimize කරලා දාලා ඉන්න එක ලෙසියි
    ඹය මගුලේ රේප් සිස්ටම් එක නිසා තමා අද ටොම් අයියාත් වැඩිය එන්නේ නැත්තේ මේ පැත්තට අනික් ත්රෙඩ් වලින් වැඩක් නැ මචන් අපි උබලා වාහන ගැන එදා ඉදලා අද වෙනකන් කතාඋන මේ පෙජ් 2-3ට ඹලුව දාන්න අමතක කරන්න එපා

    නම්බරයක් වත් දිලා තියපන් මචන් ඹය පැත්තේ ආවොත් කොල් කරන්න
    මම User CP එක minimize කරලා තියෙන්නේ මචන් ..!! බුරන බුරන බල්ලට ගල් ගහන්න ගියොත් අපිට අපේ ගමන යන්න වෙන්නේ නෑ මචෝ ..! ඕවට සැලෙන්න එපා.. උබට අපි ඉන්නවා නේ :yes:
  • Loading…
  • Loading…
  • Loading…