Recent content by Lankaputhra reborn

  1. Lankaputhra reborn

    උබල පොඩි කාලෙ මතක වලින් වැඩියෙන්ම මතකෙ තියන ආසමෙ දේ මොකක්ද?

    සිකුරාද හරි සෙනසුරාද හරි උදේ 6 කොහෙද රෙස්ලින් පෙන්නුව TNL එකේ. ඕක බලන්න නැගිටිනව පාන්දරම. තව හවස robin hood බලන්න කොහෙ හිටියත් ගෙදර දුවන් එනව ඒ වෙලාවට. තව කැන්ඩොස් චොක්ලට් කොලේ පවුල හැදුව. කොකාකෝල මූඩිද ලේබල්ද එකතු කරල බැට් එකක් හම්බ උනා. තව යෝයෝ. Edna චොක්ලට් වල ක්‍රිකටස්ලගෙ ෆොටෝ එකතු කලා. ඒ...
  2. Lankaputhra reborn

    ඔෆිස් එකේදි බොස් උඹලට අතින් පයින් ගහල කියනවද?

    කනට ගහල තියනව. අනිත් පැත්තට මමත් ගැහුව. එදාම ගෙදර ඊට පස්සෙ. අවුරුදු 20 කලින් සිද්දියක්.
  3. Lankaputhra reborn

    කිරියෙ බයික් පදින උන් කවුද ඉන්නෙ?

    Bajaj pulsar 150 2006. 1.45 ගත්තෙ. තාම රනින් කන්ඩිශන් තියනව. දැන්නම් අවුරුද්දකින් විතර පැදල නෑ.
  4. Lankaputhra reborn

    Candid-B කෝ දාපං බලන්න

    නැත්නම් නොදී ඉන්න එක වෙනයි, දුන්න කියල බොරු කරන එකනම් චාටර්.
  5. Lankaputhra reborn

    වාහන රෙන්ට් කරන අය ඉන්නවද?

    wagon r එකක් ගත්ත පොඩි චාන්ස් එකක් සෙට් වෙලා අඩුවට. 2017 FX එකක්. ඕක ගෙදර තියන් ඉදල වැඩක් නැති නිසා රෙන්ට් කරන්න බැලුවෙ. වාහනයක් රෙන්ට් එකට දෙනවනම් කොහොමද කරන්නෙ? මට කෙනෙක් කිව්ව මාසෙකට 3000km 1.10 වගේ දෙන්න පුලුවන් කියල.
  6. Lankaputhra reborn

    මගෙ කාමරේ ඉස්සරහ කටුලොවි ගහේ කොන්ඩ කුරුල්ලො කූඩුවක් හදල.

    උබේ reaction score එකට මොකද බන් උනේ? ඇඩ්මින් අයින් කරලද? :shocked:
  7. Lankaputhra reborn

    What is your 1st vehicle? 😍

    Bajaj pulser 150. 2006 ගත්තෙ 145000/=
  8. Lankaputhra reborn

    පිරිමියෙක් උනාම මේ දේවල් වලට අනිවාර්යෙන් වියදම් කරන්න ඕන

    මොනවද කරන්නෙ මචං? මාත් කරනව කුරුදු, ගම්මිරිස්. කුරුදු නම් export කරනව. හරියට කලොත් හොද ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන් දෙයක් ගොවිතැන කියන්නෙත්.
  9. Lankaputhra reborn

    නයිටිය පිටින් අක්කා බලන් ඉන්නවා

    පොර ටෝක් දෙන්න කලින් ලයිෆ් එක හදාගනින්. මේකෙ ඉන්න බහුතරයක් ගේමක් ගහල හොද ෆැමිලි ලයිෆ් එකක් ගෙවන ගමන් ආතල් එකක් ගන්න මේකට එන්නෙ, ඒකට උබල බලපන් සල්ලි නෑ, ගෑනියෙක් නෑ, වාහනයක් නෑ, හරි හමන් රස්සාවක් නෑ.. මේකෙ මොකක් හරි ජරාවක් දාල ස්වයං විංදනයක් ලබනව. මොකක්ද ඕයි ඔය ජීවිතේ තේරුම. :lol:
  10. Lankaputhra reborn

    නයිටිය පිටින් අක්කා බලන් ඉන්නවා

    අඩෝ මොකක්ද බන් ඔය ජීවිතේ, real life එකේ උබ අතේ සල්ලි නැති කෙල්ලෙක් ටෝක් කරගන්න බැරි මේකෙ වෙනම fantasy එකක් හදාගෙන ජීවත් වෙන එකෙක් නේද? මුලින් හොද රස්සාවක් කරල සල්ලි ටිකක් හම්බ කරපන් කොල්ලො. මේකෙ ටෝක් දුන්න කියල උබට ලැබෙන දෙයක් නෑනෙ. පවු බන් උබ.
  11. Lankaputhra reborn

    අපේ එකෙක් වෙනුවෙන් - අපි ඔහුට හයියක් වෙමු

    මුලින්ම කියපන් අනුරාදට බයික් එකක් ගන්න උගෙ මස්සිනාගෙ Account එකට සල්ලි දාන්න ඕනෙ ඇයි කියල?
  12. Lankaputhra reborn

    උබලට ගෙදර දි මේවගේ ආවොත් මොකක් ද? ගන්න action එක

    උබල ඔය හිතන තරම් ඕව ලේසි නෑ බන්. ඔය ගහන පාරකට ඌ මැරුනොත් උබ නඩුවෙන් නිදහස් උනත් නඩුව අහනකම් උබව අනිවාර්‍යෙන් දවස් 14 රිමාන්ඩ් කරනව. සමහර විට ඊට වැඩි වෙන්නත් පුලුවන්. ලංකාවෙ රිමාන්ඩ් එක කියන්නෙ අමු අපායක්. අත් දැකීමෙන් කියන්නෙ. හොදම දේ ඔය වගේ අඩුකුලේ උන්ගෙන් ඈත්වෙලා ඉන්න එක. අනික උබල ඔය වගේ...
  13. Lankaputhra reborn

    උබලට ගෙදර දි මේවගේ ආවොත් මොකක් ද? ගන්න action එක

    හොදම දේ පොලිසියට කියන එක. මම ඔය වගේ එකෙක්ට ගහල උගෙ කැඩිච්ච දත් දෙකට 75000 වන්දි ගෙවන්නත් උනා.
  14. Lankaputhra reborn

    ඊශ්‍රායල් යන්න පලවෙනි ඉන්ටවිව් එකට ගිහින්

    හයි ක්ලාස් එකාගෙ මස්සිනා ගොඩයෙක් උනේ කොහොමද? :lol: :lol:
  15. Lankaputhra reborn

    Podi job promotion එකක් හම්බ උනා.

    උබේ ක්ලාස් එක මොකක්ද බන්? :lol::lol: සක්කිලියොන්ට මාත හොද සක්කිලියෙක් තමා යකෝ.. කලින් නෝට් උන ඒව හොයාගෙන වරෙන් පිරිමියෙක්නම් කතා කරන්න. :lol: