1. Lankaputhra reborn

    නයිටිය පිටින් අක්කා බලන් ඉන්නවා

    පොර ටෝක් දෙන්න කලින් ලයිෆ් එක හදාගනින්. මේකෙ ඉන්න බහුතරයක් ගේමක් ගහල හොද ෆැමිලි ලයිෆ් එකක් ගෙවන ගමන් ආතල් එකක් ගන්න මේකට එන්නෙ, ඒකට උබල බලපන් සල්ලි නෑ, ගෑනියෙක් නෑ, වාහනයක් නෑ, හරි හමන් රස්සාවක් නෑ.. මේකෙ මොකක් හරි ජරාවක් දාල ස්වයං විංදනයක් ලබනව. මොකක්ද ඕයි ඔය ජීවිතේ තේරුම. :lol:
  2. Lankaputhra reborn

    නයිටිය පිටින් අක්කා බලන් ඉන්නවා

    අඩෝ මොකක්ද බන් ඔය ජීවිතේ, real life එකේ උබ අතේ සල්ලි නැති කෙල්ලෙක් ටෝක් කරගන්න බැරි මේකෙ වෙනම fantasy එකක් හදාගෙන ජීවත් වෙන එකෙක් නේද? මුලින් හොද රස්සාවක් කරල සල්ලි ටිකක් හම්බ කරපන් කොල්ලො. මේකෙ ටෝක් දුන්න කියල උබට ලැබෙන දෙයක් නෑනෙ. පවු බන් උබ.
  3. Lankaputhra reborn

    අපේ එකෙක් වෙනුවෙන් - අපි ඔහුට හයියක් වෙමු

    මුලින්ම කියපන් අනුරාදට බයික් එකක් ගන්න උගෙ මස්සිනාගෙ Account එකට සල්ලි දාන්න ඕනෙ ඇයි කියල?
  4. Lankaputhra reborn

    උබලට ගෙදර දි මේවගේ ආවොත් මොකක් ද? ගන්න action එක

    උබල ඔය හිතන තරම් ඕව ලේසි නෑ බන්. ඔය ගහන පාරකට ඌ මැරුනොත් උබ නඩුවෙන් නිදහස් උනත් නඩුව අහනකම් උබව අනිවාර්‍යෙන් දවස් 14 රිමාන්ඩ් කරනව. සමහර විට ඊට වැඩි වෙන්නත් පුලුවන්. ලංකාවෙ රිමාන්ඩ් එක කියන්නෙ අමු අපායක්. අත් දැකීමෙන් කියන්නෙ. හොදම දේ ඔය වගේ අඩුකුලේ උන්ගෙන් ඈත්වෙලා ඉන්න එක. අනික උබල ඔය වගේ...
  5. Lankaputhra reborn

    උබලට ගෙදර දි මේවගේ ආවොත් මොකක් ද? ගන්න action එක

    හොදම දේ පොලිසියට කියන එක. මම ඔය වගේ එකෙක්ට ගහල උගෙ කැඩිච්ච දත් දෙකට 75000 වන්දි ගෙවන්නත් උනා.
  6. Lankaputhra reborn

    ඊශ්‍රායල් යන්න පලවෙනි ඉන්ටවිව් එකට ගිහින්

    හයි ක්ලාස් එකාගෙ මස්සිනා ගොඩයෙක් උනේ කොහොමද? :lol: :lol:
  7. Lankaputhra reborn

    Podi job promotion එකක් හම්බ උනා.

    උබේ ක්ලාස් එක මොකක්ද බන්? :lol::lol: සක්කිලියොන්ට මාත හොද සක්කිලියෙක් තමා යකෝ.. කලින් නෝට් උන ඒව හොයාගෙන වරෙන් පිරිමියෙක්නම් කතා කරන්න. :lol:
  8. Lankaputhra reborn

    Podi job promotion එකක් හම්බ උනා.

    කලින් Lau 5500. Machine operator හිටියෙ Tyre manufacture company එකක. දැන් Lau 900 වැඩි උනා.
  9. Lankaputhra reborn

    Podi job promotion එකක් හම්බ උනා.

    :yes: ඕවනම් මොනවද බන් මම කුලීවැඩත් කරලතියනව. Romania වල ඉන්නෙ. ඔව් මම ලංකාවෙ Hightec Lanka එකේ course එක කරල අවුරුද්දක විතර experience තිබුන. මම ඕක මෙහෙ ජොබ් එකට එද්දි qualification වල දාල තිබුනෙ. සෙට් වෙයි කියල හිතුවෙ නෑ experience අවුරුද්දක් නිසා.
  10. Lankaputhra reborn

    Podi job promotion එකක් හම්බ උනා.

    Forklift operator විදිහට. දැන්නම් කට්ට අඩුයි. ආතල් එකේ වැඩ ටික කරගෙන ඉන්න පුලුවන්. :yes::yes:
  11. Lankaputhra reborn

    උබලගෙ 1st job එක මොකක්ද?

    2003 ඉස්කෝලෙ යන එකත් නවත්තල රස්තියාදු ගහ ගහ ඉන්න කාලෙ ගෙදරත් එක්ක වලියක් දාගෙන අවිස්සාවෙල්ලෙ නැන්ද කෙනෙක්ගෙ ගෙදර නැවතිලා කඩේක වැඩ කලා. මාස 4 වගේ වැඩ කලා මාසෙට 3000 හම්බ උනා.
  12. Lankaputhra reborn

    අරාබියේ හෝටල් වල රූම් ගහන සිංහළ කොල්ලො

    මෙහෙත් housekeeping වලට හොද පඩියක් දෙනව. කෑම, නවාතැන්, මෙඩිකල්, ට්‍රාන්ස්පෝට් ඔක්කොම හෝටලේ ගානෙ දෙන නිසා ඉතුරුවක් කරගන්න පුලුවන්.
  13. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    ගංවතුර ඉවරයි. :D
  14. Lankaputhra reborn

    Malware ගිය සයිට් එක්ක Malware Free අයින් කළා.

    නදුන් අදත් එලකිරි එකෙන් යයි වගේ. :rofl:
  15. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    බියගම පාරෙ හයිවේ Entrance එකේ ඉදල කිලෝමීටර් 2 වගේ කැලනිය පැත්තට වෙන්න. ;)
  16. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    ඔව් බන් මම රුමේනියා ඉන්නෙ. ඔය දවසක් දෙකක් ඔහොම උනාට ඔතන ඉන්න එක පට්ට ආතල් බන්. හවසට ගග අයිනට වෙලා හුලන් වැදි වැදි අඩියක් ගහන එක පට්ටම ආතල්. වතුර බැහැල ගියාම සුද්ද කරන එක තමා එපා වෙන්නෙ. මම 2013 ඉදල ඉන්නෙ බන්. අපේ දෙවනි තට්ටුට එනකන් වතුර එන්න මුලු කඩුවෙලම යට වෙන්න ඕනෙ. පොඩියට හරි ගංවතුර කේස්...
  17. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    සත 5 හම්බ වෙලත් නෑ ඉල්ලලත් නෑ. :lol:
  18. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    ඕක අපිට සාමාන්‍ය දෙයක්. මම ඔය යටම තට්ටුවෙ මොකුත් කරන්නෙත් නැතුව ඉන්නෙ ඔය සීන් එක නිසා. ාපි ඉන්න කෑල්ලට එන්නෙ නෑ ආවත් අඩියක් විතර තමා. ගෙට ආව කියන්නෙ ඉතින් යන්න එන්න බෑ.

    No contents