මම දකුණේ නෙමෙයි බොල මම යටිනුවර,තෙන්නකොන් විමලානන්ද,එම් ඩි රාගවන්,මිරැන්ඩෝ ඔබේසේකර වගේ මහාචාර්යවරු ආචාර්යවරු ලියපු පොත් කියවපන්,එවා විතරක් නෙමෙයි තව ඔන තරම් ලෙඛකයෝ ලියපු පොත් පත් පත්තර මගේ එකතුවේ තියෙනවා,උඔ කබල් ගන්නෙ මෙතන නැති වංශයක්,මගේ වංශ කතාව උඔට කියන්න තරම් සුදුස්සෙක් නෙමෙයි උඔ.