උඔ දන්න ඉතිහාසයක් නැ බොල,රදල කියනේනෙ කුලයක් එහෙම නෙමෙයි,රදල කියන්නෙ රජුට පක්ෂ කියන අර්ථය තියන වචනයක්,මහනුවර රජවාසලේ හිටිය රදලයෝ බහුතරයක් ගොවිගම කියන කුලයේ රදලයෝ,නමුත් වෙනත් කුල වල නිලමේලා හිටියා විවිධ දක්ෂකම් නිසා එ පරම්පරාවේ මුල් පුරුක් වලට ඔය රදල කියන පට්ටම ලැබුන,ඔය කුල සම්බන්ධව ලේඛන ගත කරලා නිතී හැදුවේ පානබොක්ක නිලමේ,නීති නිගන්ඩුව කියන පොත ලියලා,ඔය කාලෙම තමයි මට මතක විදියට කරාවේ කුලය නියොජනය කරමින් හික්කඩුවේ නායක හාමුදුරුවෝ (වෙන නමකින්) එවාගේම කෘතියක් රචනා කලේ.
මනුස්සයෝ ලංකාව බෞද්ධ රටක්,මේ රටේ ඔය ඉන්දියාවේ වගේ කුල කතාවක් තිබ්බෙ නැ,මේ රටේ කුල ක්රමය හැදුනේ රාජකාරි කරන්න ලෙසි වෙන්න,නැතුව මිනිස්සු පහත් කරන්න නෙමෙයි,සුද්දා ඉන්දියාව අල්ලගන්න කොට එහේ කුල භෙදය තදටම තිබ්බා (අමානුෂික විදියට) ඉට පස්සෙ සුද්දෝ ලංකාවට එනකොට මෙහෙත් කුල ක්රමයක් තිබ්බා නමුත් ඉන්දියාවේ ක්රමයට වඩා හාත් පසින් වෙනස් ක්රමයක් තිබුනේ මෙහේ,නමුත් සුද්දා බැලුවා ඉන්දියාවේ කුල ක්රමය වගේ මෙහෙත් මේ කුල ක්රමය UPDATE කලොත් අපිට මුන්ව කොටවලා ගොඩ එන්න පුළුවන් කියලා,අන්න එකේ තවත් එක් පියවරක් හැටියට තමයි ඔය උඩරට-පහතරට කියල භෙදයකුත් ඇති කලේ,ඔය භෙදයේ කතෘත්වය යන්නෙත් සුද්දාට,අනික ලංකාවේ අද තියන කුල භෙදය ඇති වෙන්න දකුණු ඉන්දියානු බලපැමකුත් තියෙනවා (මහනුවර යුගය එ අයගේ පාලනයත් එක්ක)
උඔ මෙතන නිකන් කුල මගුලක් ඇදගන පොර වෙන්න යන්න එපා,ඔක යල් පැනපු මගුලක්,අනික මගේ ගාව ඔය කුල ගැන ලියවෙච්චි පොත් රාශියක් තියනවා,මම කතාව ලෙසටම දන්නවා,මම මගේ පරම්පරාව ගැන මෙතන කියන්න යන්නෙ නැ,කියන්න ගියොත් උඔටත් සුලු දිය යයි.