Prince Udaya Priyantha's 1991 First Album

Lantin Singho

Member
Jun 9, 2017
30
4
0
සිංඤ්ඤෝගම
මොකද්ද බන් මෙ ..."තරුණ සේවා සභවේ යොවුන් ගායක" කියන්නෙ..මම දැකලා තියෙනවා පරණ ගායකයන්ගෙ ඔක ගහලා තියෙනවා

රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු ඇමති වෙලා ඉන්නකොට තරුණ සේවා සභාව කියල එකක් හැදුවා එකෙන් ආපු ගායකයෝ තමා ඔය,චන්ද්‍රලේඛා,ශශිකා නිසංසලා,චන්දන ලියනාඅරච්චි,ප්‍රින්ස් උදය ප්‍රියන්ත,රොයි පිරිස්,අතුල ශ්‍රි ගමගේ,ශරිලි වෛජයන්ත,චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ තවත් ගොඩක් ගායකයෝ ඔකෙන් බිහි උනා,කාලයක් එකෙන් බිහි උනු කලාකාරයන්ගේ කැසට් පටි නිශ්පාදනය උනේ ශාන් වික්‍රමසිංහ මහත්තයාගේ සංගීතා සමාගම කියන තැටි සහ පටි නිශ්පාදනා ගාරයේ.
 
Lantin Singho

Member
Jun 9, 2017
30
4
0
සිංඤ්ඤෝගම
Prince Udaya... 06-12-2017 08:27 PM කැරි පොන්න -100 මිණි විකුණ ගෙන කන්න එපා. පුළුවŞ

:nerd: උඔට මොලේ අමාරුවක් ද නැත්තන් හැටිද ?
 
signshop

Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    subhani harshani,shashika nisansala

    නෑ බන් මේ දෙන්නත් තරුණ සේවා සභාවෙන් නෙවෙයි ආවේ. ඉස්සර තරුණ සේවා සභාවේ අනුග්‍රහයෙන් කරා තුරුණු ශක්ති කියලා ප්‍රසංග මාලාවක්. ඒකෙන් හැම පලාතකම ප්‍රසංග තියලා හොදම අය තේරුවා. ඒ අයගෙනුත් අන්තිමේදී 12 දෙනෙක් තේරුනා. ඒ 12 දෙනාගේ තරගෙන් පලවෙනි තැන ගත්තේ ශෂිකා නිසංසලා. 6 වෙනි තැන ගත්තේ සුභානි හර්ශනී මට මතක විදියට. ඉතින් ඒ තුරුණු ශක්ති වේදිකාවෙන් ආව දෙන්නෙක් තමයි මේ දෙන්නා. උඹලගේ වයස කීයද බන්? මේවා කිසිම දෙයක් දන්නේ නෑනේ :baffled:
     
    Lantin Singho

    Member
    Jun 9, 2017
    30
    4
    0
    සිංඤ්ඤෝගම
    අඩේ තියනව නම් ඔය සදකුමාරියක් ඇල්බම් එකේ සිංදු ටික mp3 කරලා ෂෙයා කරපංකෝ මචං

    CppuyOO.jpg

    mage gawath tape eka nam thiyanawa ,mama meka convert karanna haduwa namuth quality ekata enne na,mage head eke case ekak wage :nerd:
     
    • Love
    Reactions: ML1987

    ow shashika thurunu shakthi eke 1st place gatthe,ekath habayi me tharuna sewa ekata sambandayi
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,426
    7,148
    113
    CppuyOO.jpg

    mage gawath tape eka nam thiyanawa ,mama meka convert karanna haduwa namuth quality ekata enne na,mage head eke case ekak wage :nerd:

    නෑ මචං හාඩ් එකේ කේස් එකක් නෙවෙයි මෙහෙම කරපං.
    1. කැසට් ප්ලේයර් එකට කැසට් එක දාලා කැසට් ප්ලේයර් එකේ line out එකෙන් හරි, headphone out එකෙන් හරි කනෙක්ෂන් එකක් සව්න්ඩ් කාඩ් එකේ Line in එකට දීපං. Line in එකක් නැත්තං mic in එකට දීපං.

    2. ඊට පස්සේ මේ audacity software එක ඩව්න් ලෝඩ් කරගෙන කරපංකෝ. කරපංකෝ.............
    http://www.audacityteam.org/
     
    Lantin Singho

    Member
    Jun 9, 2017
    30
    4
    0
    සිංඤ්ඤෝගම
    නෑ මචං හාඩ් එකේ කේස් එකක් නෙවෙයි මෙහෙම කරපං.
    1. කැසට් ප්ලේයර් එකට කැසට් එක දාලා කැසට් ප්ලේයර් එකේ line out එකෙන් හරි, headphone out එකෙන් හරි කනෙක්ෂන් එකක් සව්න්ඩ් කාඩ් එකේ Line in එකට දීපං. Line in එකක් නැත්තං mic in එකට දීපං.

    2. ඊට පස්සේ මේ audacity software එක ඩව්න් ලෝඩ් කරගෙන කරපංකෝ. කරපංකෝ.............
    http://www.audacityteam.org/

    :D:D hee owa karanna dannawa machan,mama kiwwe hard eka gana neme magnetic tape head eka gana :yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මට මකනයි ඔය කැසට් එක අපේ ගෙදර තිබුන. ඒත් 1991 නෙමෙයි 1993 වගේ මට මතක විදියට මෙයා ලංකාවේ ජනප්‍රියම ගායකය වුනා නාමල් උඩුගමට පස්සෙ. ඔය කැසට් එක මගේ අයිය ගොඩක් වෙලා ගෙදර දැම්ම ඒ හින්ද ඒ සින්දු මතකයි. ප්‍රින්ස් ගේ ඔරිජිනල් ඒව එහොම අහනකොට මාර නොස්ටැල්ජික් හැඟීමක් එනව මට. මට නං පුද්ගලිකව සන්ෆ්ලවර් ඒවට වඩා ඔරිජිනල් එක ලස්සනයි
     
    Lantin Singho

    Member
    Jun 9, 2017
    30
    4
    0
    සිංඤ්ඤෝගම
    මට මකනයි ඔය කැසට් එක අපේ ගෙදර තිබුන. ඒත් 1991 නෙමෙයි 1993 වගේ මට මතක විදියට මෙයා ලංකාවේ ජනප්‍රියම ගායකය වුනා නාමල් උඩුගමට පස්සෙ. ඔය කැසට් එක මගේ අයිය ගොඩක් වෙලා ගෙදර දැම්ම ඒ හින්ද ඒ සින්දු මතකයි. ප්‍රින්ස් ගේ ඔරිජිනල් ඒව එහොම අහනකොට මාර නොස්ටැල්ජික් හැඟීමක් එනව මට. මට නං පුද්ගලිකව සන්ෆ්ලවර් ඒවට වඩා ඔරිජිනල් එක ලස්සනයි

    meka 1991 kiyala kiwwe Nihal Gamhewa eka sarayak,eya Prince ge master,ow oya kiyana eka attha :yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    uya surakshithagara wala owa thiyanwa ne original ewa collect karana ayath innawa. ne hoyaganna puluwan wei.:yes::yes::yes::yes:
    math hoyana gaman inne............
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,037
    11,988
    113
    Ohio, USA
    අඩේ තියනව නම් ඔය සදකුමාරියක් ඇල්බම් එකේ සිංදු ටික mp3 කරලා ෂෙයා කරපංකෝ මචං

    Code:
     http://www.topsinhalamp3.com/artists/prince-udaya-priyantha-mp3-songs.php
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,426
    7,148
    113
    Code:
     http://www.topsinhalamp3.com/artists/prince-udaya-priyantha-mp3-songs.php

    thanks machna ඕකේ සන්ෆලවර්ස් නැතුව ඔරිජිනල් මියුසික් වලටද තියන්නේ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    thanks machna ඕකේ සන්ෆලවර්ස් නැතුව ඔරිජිනල් මියුසික් වලටද තියන්නේ.

    ප්‍රින්ස් ගෙ ඔරිජිනල්ම සින්දු ගොඩක් මෙන්න මේ youtube channel එකේ තියෙනව
    මේක බලන්න
    https://www.youtube.com/user/evokelk/search?query=prince
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අඩේ තියනව නම් ඔය සදකුමාරියක් ඇල්බම් එකේ සිංදු ටික mp3 කරලා ෂෙයා කරපංකෝ මචං

    අඩෝ උඹ ගාවද මේ ඔක්කොම තියෙන්නේ? අනේ මචො පුළුවන්නම් PC එකට Convert කරලා අප්ලෝඩ් කරපන් වස්තුවේ

    නෑ මචං හාඩ් එකේ කේස් එකක් නෙවෙයි මෙහෙම කරපං.
    1. කැසට් ප්ලේයර් එකට කැසට් එක දාලා කැසට් ප්ලේයර් එකේ line out එකෙන් හරි, headphone out එකෙන් හරි කනෙක්ෂන් එකක් සව්න්ඩ් කාඩ් එකේ Line in එකට දීපං. Line in එකක් නැත්තං mic in එකට දීපං.

    2. ඊට පස්සේ මේ audacity software එක ඩව්න් ලෝඩ් කරගෙන කරපංකෝ. කරපංකෝ.............
    http://www.audacityteam.org/

    mewa original neme :no:

    මේකේ තියේ.:yes:

    http://www.sinhalasongs.lk/sinhala-songs-download/prince-udaya-priyantha/