Recent content by LastSecond

  1. LastSecond

    අන්තර්ජාල ව්‍යවසායකත්වයේ ඉදිරි අනාගතය,දෙරණ - අලුත් පාර්ලිමේන්තුව

    මේ වැඩසටහන බැලුවද? බලපන් මුන් වලංකඩේට ගොනා පැන්න වගේ කිසිම පිලිවෙලක් නැතිව කියෝනව. මධුෂ්කය මැද්දෙන් පනිනවා. හරියට ඕඩියන්ස් එකවත් හදුනගෙන නෑ. මේක බලපු එවුන්ට මුන් කියපු දේවල් තේරුනාද දන්නෙ නැ. අනිත් දේ තමයි මේ වැඩසටහන මෙහෙයවපු එකා දන්නෙත් නෑ ෆීල්ඩ් එක ගැන. ට්‍රැක් පැනල කියොනව ඒත් හරි තැනට ගේන්න...
  2. LastSecond

    යන්න කැමතිම රට මොකක්ද?

    ඔස්ට්‍රේලියාව කැනඩාව ජපානය
  3. LastSecond

    උන්ඩියල්/හවාලා නවත්වන්න ක්‍රම නැද්ද...?

    විදේශ ප්‍රේෂණ බිලියන 7ක්ද කොහෙද තිබුනලු දැන් 3යිලු එන්නෙ. මේකට ප්‍රධාන හේතුව උන්ඩියල්/හවාලා කියල තමයි කියන්නෙ. මේව තහනම් කරානම් සෑහෙන ලොකු වෙනසක් වෙයි ආර්ථිකයෙ කොහොමද ඒක කරන්නෙ. මට හිතෙන ක්‍රමයක් තමයි විදේශගත අයගෙ ලිස්ට් එකක් ග්‍රාමසේවකල හරහා අරගන්න ඕන. උසාවි නියෝගයක් වගේ ක්‍රමේකින් ඒ අයගේ...
  4. LastSecond

    රැකියා සඳහා විදේශගතවීම 286%කින් ඉහළට.. ගුපියන් නැවෙන් පනින්න අරන්.. 🤯

    යකෝ මේ එකෙක් $100 ගානෙ මාසෙට එව්වනම් එතනම $10582100 ක්නෙ. ඔය වගේ කී ගුණයක් ඉන්නවද අපේ එවුන් පිටරටවල.මේ අයට පුලුවන් රට ගොඩදාන්න.
  5. LastSecond

    IT field Help

    ඔව් මම දැක්කා. වටින ත්‍රෙඩ් එකක්.
  6. LastSecond

    IT field Help

    මටත් ආසයි Programming ඉගෙන ගන්න. ජොබ් එකක් කරන්න නෙමෙයි. ඉගෙන ගන්න ආසාවට. ඒ වගේම මොනව හරි පොඩි පොඩි සොෆ්ට්වෙයාර් ටිකක් හදන්න. මමත් බයෝ සයන්ස් කලේ. ඒත් දැන් වයස වැඩියි ගොඩක්(40+). මම තනියම ජාවා ලැන්ග්වේජ් බේසික් ටික කරල තියනවා. ඒත් ලොකු එක්සිපිරියන්ස් නෑ.කෝස් කරන්න නම් යන්න බෑ.ලැජ්ජයි පොඩි එවුන්...
  7. LastSecond

    පිටරටකට ගිහින් ඉගෙන ගන්න ආසයි. ඒත්....පුළුවන් වෙයිද?

    මම දැක්කා මේකෙ ත්‍රෙඩ් එකක් තියනවා ආණ්ඩුවෙ යුනි එකකට යන්න බැරි උන නිසා දුකයි කියලා. ඇත්තටම ඌ ප්‍රයිවෙට් හරි යුනි එකකට ගිහිල්ලා ඉගෙන ගෙන තියනවා. ඒත් ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටපු මට ආණ්ඩුවෙ කැම්පස් යන්න බැරි උනා විතරක් නෙමෙයි ප්‍රයිවට් යන්නත් බැරි උනා සල්ලි නැති නිසා. ඒ ගැන මතක් වෙද්දි හරිම...
  8. LastSecond

    ලොක්ඩවුන් කරොත් ආර්ථිකය ඇත්තටම කඩා වැටෙනවාද?

    මේක ලොක් ඩවුන් කරන්න තිබුනා. ලොක්ඩවුන් කරල ආර්ථිකය අමාරුම කට්ටියට 10000 ගානෙ දෙන්න තිබුනා මාසෙට. කොහෙද මේ කිසිම සැලසුමක් නැති ආණ්ඩුවෙ හැත්ත කෑවනෙ වැඩේ. හොදට හොයල බලපල්ලා ඔය 5000 දීපු හැම පාරම ඒක ගත්තෙ ඇත්තටම නැති බැරි එවුන්ද කියල. මම දැක්ක හොද ලක්ෂරි කාර් වලින් ඇවිත් 5000 අරන් ගියා. මුලින් ඡන්දෙ...
  9. LastSecond

    මට මොකද වෙන්නෙ?

    දැන් උඹට තියන්නෙ තනිකම පාළුව වගේ දේවල් වලින් ලොස්ට් වෙච්චි මානසිකත්වයක්. ඕක තව ටික කාලයක් යද්දි රිකවර් වෙනවා. දැන් තාත්තා ගැන බලන්න ඕන කියන වගකීමත් නෑ උඹට.ඒ කියන්නෙ උඹ දැන් තනියම ජීවිතයට මූන දෙන්න පුරුදු වෙනවා. ඒක ස්වාභාවික සිද්දියක්.ඒක නිසා දැන්ම තියා ඒ ජීවිතය පිලිගන්න ලෑස්ති වෙයන්.ඒ අතර උඹට...
  10. LastSecond

    ඔබතුමා කවද්ද දේශපාලනයෙන් සමුගන්නේ? රනිල්ගෙන් චමුදිත අහයි

    බලපන් ඌ ඕකට දෙන උත්තරේ. කතාව ඇත්තනෙ බන්. දැන් 225 ම එපාවෙලානෙ. ඒක නිසා මේ ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමය ගැන ජනතාව තුල විශ්වාසයක් ඇති කිරීම තමයි මුලින්ම කරන්න ඕන. හැබැයි ඌත් වග කියන්න ඕන මේ තත්වයට. මුන් නිසා තමයි මිනිස්සුන්ට පාලකයො එපා උනේ. ඒත් ඌ කියන කතාව ඇත්ත.
  11. LastSecond

    Oxford e money course

    මොන කෝස්ද බන්. ඔය ටොරන්ට් වලින් හරි YouTube වලින් හරි බලල මොනා හරි ස්කිල් එකක් හදාගනින්.(උදා. ග්‍රැෆික් ඩිසයින්/ ක්‍රිප්ටො ට්‍රේඩිං/සෝෂල් මීඩියා මාකටින්/ඇඩ්සෙන්ස් ඇන්ඩ් SEO) ඊට පස්සෙ ඒවා කරපන්. ඔව් ඉගෙන ගන්න පුළුවන් තැන් ඕන තරම් තියනවා නෙට් එකේ.ඉගෙන ගෙන ඉවර වෙලා ඕනනම් උඹ උගන්වපිය කෝස් එකක.
  12. LastSecond

    පිප්පිය පොඩි උනාම අවුල් නේ බං?

    මෙන්න ඕකට හොදම තෙල. මමත් ගෑවා. මහත් වෙනවා දික් වෙනවා.
  13. LastSecond

    විමල්ගේ ආයතන ගලවයි

    ඔව් මචං ලස්සනට වැඩ ටික යනවා. සේරටම කලින් නින්දෙන් නැගිටපන්. අද ගැසට් කරනවා හෙට උසේ වෙද්දි කැන්සල්. උඹ කියන විදියට මුරුත්තෙට්ටුවේ හැමුදුරුවො, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවො, කාදිනල් තුමා වගේ අය ගූ ඇන්පියට කඩේ ගියේ.අද බලපන් උන්වහන්සේලා කියන ඒවා. අනේ නිකා ඉදපන් බන්. මුන්ට කිසිම වැඩපිළිවෙලක් නෑ. මහින්ද...
  14. LastSecond

    විමල්ගේ ආයතන ගලවයි

    මහින්දා + නන්ද & නන්ද+සේන දෙන්නම නන්දෙ ලා.:ROFLMAO::LOL: