updated
මම programming video එකේ topic එකෙන් topic එකට වෙනම video හොයාගෙන practical බලනවා මචන්.එතකොට හොදට ඔළුවට යනවා.
@HAneo
මම JDK දාගෙන practical කරන්නද පොඩි පොඩි topic වලට අදාල.
ආ දැන් කොහොමද? උබට වැඩේ නිකන් කෙල්ලෙක්ට ලව් කරනවා වගේ එනවා නම් අන්න වැඩේ හරි.
ඉගෙන ගන්න විදිහ , දේවල් අල්ලා ගන්න විදිහ ,දේවල් මතක තියාගන්න විදිහ එක එකාට වෙනස්. ඒ නිසා එක උබට ඕනේ විදිහට කරන්න ඕනේ. ඔව් එක වීඩියෝ එකක උබට ඉන්ටර්ස්ටින්ග් පාට් එකක් හෝ ඒ ගැන වැඩි විස්තර ඕනේ වගේ නම් උබ එක වෙනමම හොයන්න ඕනේ. එක මේ ස්ටේජ් එකේදී කරන්න ඕනේ උබව ට්‍රෙන් වෙන්න. හැබැයි ඉන්දස්ට්‍රි ලෙවෙල් එකේදී ස්ටක් උනාම පොඩි ටයිම් එකක් ට්‍රයි කරලා හෙල්ප් එකක් ගන්නම ඕනේ. මොකද ටාස්ක් එකට ටයිම් එකක් තියන නිසා.
මම JDK දාගෙන practical කරන්නද පොඩි පොඩි topic වලට අදාල.
අනිවාර්යෙන්. මේ වෙලේ උබ ඕනෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඔය ස්ටඩි කරන ෆලෝ එක කඩන්න බැ . ඔය ටොපික් එක දිගේ දැනුම ගෙනියන එක තමා ඒම් එක. ඊට පරිබාහිර හැම දේම කරන්න ඕනේ . ඒ ගමන් යන ප්‍රදාන ට්‍රැක් එක හොද ක්ලියර් එකේ යන්න ඕනේ.